Xiao Zhan's P.O.V
ඇදට වීසි වෙලා වගේ වැටුන මම අමාරුවෙන්ම නැගිටලා ඇදේ ඉදගන්න හදද්දි දොර ලොක් කරපු එයා ආයේ වතාවක් මාව පෙරලගෙන මගේ ඇග උඩට ආවා..
" එ..හාට..ය.න්..න..."
" ඔයාම මට ලගට එන්න කියලා ඇයි දැන් යන්න කියන්නේ.. "
වෙනදට එයා මගේ ලග ඉන්නකොට සතුටට බඩේ සමනල්ලු පිනුම් ගැහුවට අද එයාගේ හුස්ම මට දැනෙන තරමටම ලං වෙලා හිටියත් මට ඕන වුනේ එයාගෙන් මිදෙන්න..එයාගේ හුස්ම වලිනුත් එන්නේ එයා බීපුවායේ ගද..මම එතනට එන්න කලිනුත් එයා බීලද කොහෙද...
" අ..නේ.. අයින්වෙන්නකෝ..."
ඒ හයිය ඇගත් එක්ක මත් වෙලා ඉන්න මට හැරෙන්නවත් බැහැ කියලා දැනගෙනත් එයාගේ පපුවට අත් තියලා තල්ලු කරන්න මම ට්‍රයි කලා..
" චී..චී..චි..ඔහොම නම් බැහැ ජාන්..මාත් එක්ක දැගලිල්ල තියෙන්න ඕනේ වුනාට මගෙන් ගැලවෙන්න නම් දගලන්න බැහැ ඕන්.. "
එහෙම කියලා එයා ආයේ වතාවක් මගේ තොල් දෙක අල්ලගත්තේ මගේ අත් දෙක මගේ ඔලුවට උඩින් දගලන්න බැරි වෙන්නම තද කරලා..
පලවෙනි පාරට වඩා මේ වතාවේ එයා තවත් මට රිද්දනකොට ගැලවෙන්න දගලලම අන්තිමට හුස්ම ගන්න බැරුව හති වැටුන මම මලකදක් ගානට ඇදට වෙලා එයාට ඕන දෙයක් කරගත්තාවේ කියලා පැත්තකට වුනා..
විනාඩි ගානක්ම ලේ රහ වෙනකන් මගේ තොල්වල රහ බලපු එයා මගේ මුහුනෙන් ඈත් වෙලා කෙලින් වෙනකොට ඇස් තදකරන් වහන් හිටිය මම හයියෙන් හුස්ම ගත්තා..
" හෙලෝ මචං.. අද මට පට්ට කෑල්ලක් සෙට් වුනා.. "
එයා කාටද ෆෝන් එකෙන් කතා කරනවා ඇහෙනවත් එක්ක මම ඉක්මනට ඇස් ඇරියා..
" ඔව්..බන්..අරූ ලග ඉන්නවනම් ඌවත් එක්කගෙන ## හොටෙල් එකට වරෙන්... ඇවිත් මට කෝල් එකක් දියහන්..මම තියාගෙන උබලා දෙන්නටත් දෙන්නම්... "
කලිසමේ බෙල්‍ට් එකත් ගලව ගලව එයා කතා කරන්නේ කාට නමුත් මගේ හොදකට නෙමෙයි කියලා තේරෙනකොට ඇගේ තිබ්බ අන්තිම ශක්තිය එකතු කරලා මම ඇදෙන් බිමට පැන්නා...
' නැහැ එයා මං හිතන් හිටපු කෙනා නෙමෙයි..'
මට ඕන වුනේ එතනින් පැනලා යන්න.. එතන තවදුරටත් එයාගේ අතින් විතරක් නෙමෙයි තවත් මිනිස්සු දෙන්නෙක් අතින්ම විදවන්න වෙනවා කියලා බයට ඇග වෙව්ලනකොට මම හැදුවේ කාමරෙන් එලියට යන්න..
STAI LEGGENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚