🐱 Chapter 61 🐱

1.2K 300 70
                                    

Xiao Zhan's P.O.V

" ඕ.. water diving  නේ.. "

' දෙයියනේ මගේ පපුව..!'

ඩෙවෝන් වෝටර් ඩ්‍රයිවින් ගිහින් මට එව්ව විඩියෝ එකක් බලන ගමන් මම හිටියේ පොකුණ ලග තිබුන පීඨීකාවේ ගැට්ටේ ඉදගෙන.. සම්පූර්ණ අවදානයම ඒකට දීලා තිබුන නිසා පිටිපස්සේ ඉයුන් ඇවිත් කෑගහනකන් මම ගැස්සුනා..තව පොඩ්ඩෙන් ෆෝන් එක වතුරේ.. මේ ගෑනි එදත් ඕකමයි කලේ..මොලේ නැද්ද මන්ද..

හිතේ ඇතිවුන නොරිස්සුම හංගලා මම හිනා වුනා.. ඇත්තටම විරිත්තුවා කිව්ව නම් හරි..

" අනේ ඔයා බය වුනාද.. සොරි ජාන්.."

" ඒකට කමක් නැහැ .. "

මම ෆෝන් එක සාක්කුවේ ඔබාගත්ත..වැඩි හොදට..

" ජාන් ඔයා ෆීද.. ?"

" මෙහේ ඉතින් මම මොනවා කියලා කරන්නද ඉයුන්..පැය විසි හතරම ෆීනේ මං... "

" ෂෝක්නේ.. එහෙනම් යමු මාත් එක්ක ෂොපින් .!"

කියෙව්ව මෝඩකම කියලා හිතුන.. මේකේ අස්සෙම හිර වෙලා ඉන්න නිසා එලියට යන්න ආසයි.. ඒත් ඉයුන් එක්ක.. ? හපොයි.!

' බේරෙන්න මොනවහරි හිතපන් ජානෝ..'

"  අයියෝ ඉයුන් ඔය ගර්ල්ස්ලගේ ෂොපින් ගැන මම මෙලෝ දෙයක් දන්නේ නැහැ නේ.. මේ කෙල්ලෝ ඕන තරම් ඉන්නේ..ඒ කෙනෙක් එක්ක යන්නකෝ.."

" ෂොපින් කරන්නේ මට නෙමෙයි අප්පා.. මගේ බෝට.. එයාගේ බර්ත්ඩේ එක නෙක්ස්ට් වීක්නේ.. මට ඕන එයාට ගිෆ්ට් එකක් ගන්න.. "

මගේ මුහුන කජුලෙල්ල වුනා..කියපු බොරුව වැරදුනාට නෙමෙයි ෂොපින් කරන්න යන්නේ කාටද කියලා ඇහුවම..

මගේ ආදරවන්තයගේ ආදරවන්ති මගේ ආදරවන්තයගේ උපන්දිනේට ගිෆ්ට් එකක් ගන්න යන්න මට කතා කරනවා කිව්වම.. මොන කුනුහරුපයක්ද ඒ..

" අහ්.ඒත්..මේ..ඉයු-'

" බැහැ කියන්න බැහැ ජාන්..ඔයා එන්නම ඕන..එච්චරයි..!"







මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා මම ජුන්ව එලවපු දවසේ ඉදන්ම එයා මම කිව්ව විදිහටම මගේ ඇස් ඉස්සරහට ආවේ නැහැ..අපි දෙන්නගේ හැංගිහොරා ආදර සෙල්ලම නතර කරපු දවසේ ඉදලම එයා මට කෝල් කලේවත් නැහැ.. අදට දවස් දහතුනක්.. එන්න එපා කිව්වට මොකෝ දවසින් දවස එයා ඒවි කියලා මම බලාපොරොත්තු වුනා.. එයා ගැන එක කෙස්ගහක තරම් විශ්වාස‍යක් නැති වුනත් එයා එදා කාමරෙන් නොයා 'උබ එපා කිව්වට මම එපා කිව්වේ නැහැ නේ මට උබව ඕනේ කියයි ' කියලා මම බලාපොරොත්තු වුනා..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang