Xiao Zhan's P.O.V
" මම උබට මුලදිම කිව්වා කෙල්ලොන්ව සෙල්ලමට ගන්න එපා කියලා.. දැන් ඔය වෙලා තියෙන්නේ..උබත් හරියට දැන් කෙහෙල් ගහේ හොට පැටලුන කොට්ටෝරුවා වගේ... "
මගේ එහා පැත්තේ ඉදන් නාහෙන් අඩන ලියාන්ට මම කිව්වේ තව අයිස් ක්රීම් හැන්දක් කටේ ඔබා ගන්න ගමන්...
" තොට පත අයිස් ක්රීම් එකක් සල්ලි දීලා අරන් දුන්නේ ඕක අහන්නද බල්ලෝ... "
" තෝ ඇහුවේ ප්රශ්නයක් තියනවා ඒක විසදලා දියන් කියලනේ..."
" ඔය උබ ප්රශ්න විසදන විදිහද...?"
" ඉතින් උබ ඒකීව බැදපන්..."
" මරු විසදුම... මට වෙන්නේ ඒකිව බදින්න නෙමෙයි ගහක ලණුවක් බැදන් බෙල්ලේ වැල දාගන්න..."
" උබ ඒකී එක්ක නිදාගන්න ඒකිගේ ගෙදරටම ගිහින් අන්තිමට මගක් හරියෙදි තාත්තාටත් අහු වුනාම දරුවෝ ගැන කැක්කුම තියෙන මොන තාත්තද උබට පැනලා යන්න දෙන්නේ.. ඒ මිනිහා හරි.. ඒකිව උබට බන්දලා දෙන්න හදන එක.."
ලියාන් ඊයේ හිටපු කෙල්ලගේ තාත්තාට සීන් එක මාට්ටු වෙලා ඒකීගේ තාත්තා හදන්නේ මූට ඒ කෙල්ලව බන්දන්න.. හේතුව නොකියා ප්රශ්නයක් තියනවා බන් විසදලා දියන් කියලා මාව එක්කන් ඇවිත් අයිස් ක්රීම් එකකුත් අරන් දීලා ඌ මගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනාට මම කියලා මොනවා කරන්නද...
" පිස්සුද හුම්තෝ...අපේ ගෙදරින් දැන ගත්තොත් මාව මරලා හංගයි..අනික මේ කොහෙවත් යන එකියක් එහෙම කිව්ව පලියට ඇගේ එල්ලගන්න පුලුවන්ද..එහෙනම් මේ වෙනකොට මට කසාද ගෑනු ඉදි පෝලිමට..."
" එතකොට උබ කොහෙවත් යන එකියක් එක්ක නිදාගන්න ගියේ.. "
එතකොටම ලියාන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා...
" බලපන් මේ දැනුත් ඒකි ගන්නවා..මල වාතයක් බන්..මට කාලා ඉන්න බැරි ඒකිගේ අප්පා පැයක් තිස්සේ ජොකා පිටින් මාව ඉන්දෝලා දුන්න දේශනාව.."
ලියාන් ඒකිට බැන බැනම ෆෝන් එක ඕෆ් කලා..
" උබට ඔහොම වෙන්න ඕන...දැන් වත් පාඩමක් ඉගෙන ගනින්... බලපන්කෝ මගේ ජුන්.. කොච්චර නම් මට ආදරේද ..."
KAMU SEDANG MEMBACA
Black Cat ( YIZHAN FF ) ✔️✔️
Fiksi PenggemarDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚