🐱 Chapter 27 🐱

1.4K 312 38
                                    

Xiao Zhan's P.O.V


නින්දේන් ඇහැරිලා ගොඩක් වෙලා වුනාට ඇදට වෙලා තාමත් ඇස් පියන් හිටියේ එයාගෙන් කෝල් එකක් එනකන්...

' කොහෙද ඔයා.. ඇයි තාමත් කෝල් එකක් ගත්තේ නැත්තේ..?'

📲📲📲

කොට්ටේ යට තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගන්නකොට මම ඉක්මනට ෆෝන් එක අතට ගත්තා

' ❤️ My Good luck ❤️'

ස්ක්‍රීන් එක වැටුන නම කියවලා මගේ මුහුනට ඉබේම හිනාවක් එනකොට එක තප්පර පහක් පරක්කු නොකර මම ඉක්මනට ෆෝන් එක ආන්සර් කලා..

" Good morning my black prince..."

" Good morning my good luck "

මාස හයක ඉදන් මට ලැබෙන සුපුරුදු විශ් එක එයා කියනකොට මමත් එයාට මගේ උත්තරේ ආපිට දුන්නා..

එයා එහෙමම තමයි..උදේම කෝල් කරලා හලෝ කියන්නත් කලින් මුලින්ම කරන්නේ මට ගුඩ් මෝනින් බ්ලැක් ප්‍රින්ස් කියන එක..

අනිත් අය මට අපහසෙට කලුවෝ කියලා විහිලු කරනකොට නොකිව්වට හිත රිදුනත් එයාගේ කටහඩින් ඒ නම ඇහෙනකොට මුලු හදවතම සතුටින් පිරිලා යනවා..

' ආදරේ කරනකොට එහෙම වෙන්න ඇති.. '

" මම කෝල් කරනකන්ම බලාගෙන හිටියනේ හොර ගෙඩියා... "

එයා දන්නවා හැම උදේකම මම මේ කෝල් එක බලාපොරොත්තු වෙනවා කියලා එහෙම දැනගෙනත් මාව අව්ස්සනවා..

" ඕනේ නැහැ මම තරහයි.."

" ඒ පාර මොකද.. ඊයේ පාන්දර දෙක වෙනකන් රණ්ඩුවක් නැතුව කතා කරලනේ නිදි කෙරුවේ... "

" ඕනේ නැහැ.."

ඒ කිසි කලබලයක් නැතුව හිමීට අහනකොට ලග නැති වුනත් මම කිව්වේ එයාට ඔරවන ගමන්..

" අනේ මොකක්ද හලෝ. කියනවකෝ මොනවද මම කලේ ...??"

" ඔයා කෝල් කරන්න විනාඩි දෙකක් පරක්කු වුනා.."

" අයියෝ..ඕකද බන්..මම හිතුවා මේපාරත්-"

එයා කියන්න ගිය එක මගදි නතර කරනකොට මම ඒක සම්පූර්ණ කලා..

" මේ පාරත් ඔයාව බලන්න ඕන කියලා රණ්ඩු කරනවා කියලද ජුන්.. "

" ඔයා දන්නවනේ ජාන්..මට.."

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora