Xiao Zhan's P.O.V
" ජුන් ඔයා නම් ඇයි මට නොකිව්වේ..මම ජුන්ට ආදරෙයි කියන හැම වතාවෙම ඔයා කලේ ජුන්ට බනින එක..එහෙම වෙලත් ඔයා කොහොමද ජුන් වෙන්නේ..ඔයාමයි කිව්වේ ආදරේ කියලා දෙයක් නැහැ ඒක ඔයා විශ්වාස කරන්නේ නැහැ කියල..එහෙනම් මෙච්චර දවස් මට ජුන් කියලා හොරෙන් ආදරේ කලේ බොරුවටද.. "
පිනා මට පොරොන්දු වුන විදිහටම ලියාන්ව මුනගැහෙන්න එක්කගෙන ආවා.. මාලිගාවේ කොයි කොටසේ ඉන්නවද කියලා මට හරි නිච්චියක් නැහැ කොහේ වුනත් එලියේ පොකුනක් පේන තැනක අපි හිටියේ..හරියට නැරඹුම් පීඨීකාවක් වගේ..
" ඔයාගේ ප්‍රශ්නේට උත්තර ඔයාම දුන්නා ජාන්.."
" අහ්..?"
" මම ඔයාගේ ටික් ටොක් ප්‍රොෆයිල් එක අහම්බෙන් දැකලා ෆේක් එකකින් මැසේජ් කලේ ඔයාව බයිට් කරන්න හිතාගෙන..බැරුවද කියලත් මට හිතුනා..ඒත් පස්සේ පස්සේ මටත් නොදැනීම ඔයාටමං ආදරෙ කරන්න පටන්ගත්තා ජාන්.. ඔයාගේ කතාවට ඔයා මං ගැන හොයලා බලපු විදිහට මේ හැමදේටම මම ආදරේ කලා.."
ලියාන් පොකුණ දිහා වශීවෙලා වගේ බලන් හිටියේ මට හරියට මුහුන දෙන්න බැරුවද කියලත් මට හිතුනා...
" ඒත් ඔයාට මම කලින් කියලා තිබුන දේවලුත් එක්ක මුහුනටම මම ඔයාට ආදරේයි කිව්වොත් ඔයා පිලිගනිද ජාන්.. ඒකයි මම බොරු කලේ.."
ESTÁS LEYENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚