The Vampire Spirit - මසකට පසු
England beaconsfield village හී...
" අංකල් තව දුරයි ද...?"
ශාන් ඇහුවේ 20 වෙනි පාරට වෙද්දී මැදිවයසේ කොණ්ඩයත් සම්පූර්ණයෙන්ම සුදු පැහැයක් ගත්ත මිනිසා කෝපයෙන් Steering Wheel එකට පාරක් ගැහුවා... ශාන් එයාගේ අත් දෙකෙන්ම කට තද කරලා වහගනිද්දි ජින්ලි හිනාවුනේ දැන්වත් සැනසීමෙන් පොඩ්ඩක් නිදාගන්න හිතාගෙනයි....
එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ Beaconsfield නම් ජනගහනය 12081 පමණ වෙසෙන නඟරයට යමින් හිටියා... ඇත්තටම ශාන් බෝඩිමක ඉන්න උත්සහ කරත් ජින්ලිගේ පවුලේ නෑදෑයින් ඉන්න නිවසක් එයාලගේ Beacon University කිට්ටුව තිබුණා..
ශාන්ට ඕනි උනේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න.. ඉතින් එයාට ඕනිම විෂයන් තිබ්බ ශාන්ගේ ෆැමලි එකට දරන්න පුළුවන් මට්ටමේ කොලේජ් එකකට තිබුණේ මේක. අනික ජින්ලිගේ නෑයොත් හිටපු නිසා ශාන් මෙහෙට කැමති උනා..
ශාන් ඉන්ටර්නෙට් එක පිරලා ගමේ තොරතුරු හොයාගත්තා..
එයාලා England වලට ගොඩ බෑවේ රෑ 7.00 ට පමණ...
එහෙත් පැය 5ක් පමණ ගතවන ගමන මේ මැදිවයසේ ජින්ලිගේ ඩ්‍රයිවර් නිසා පැය පහ ගත උනත් යන්න තවත් 20km තිබුණ....ශාන්ගේ හිතට අමුතුම බයක් ඇතිවෙන්න ගත්තේ පාර දෙපැත්තම ඝන කැලෑවකින් වටවෙලා තිබ්බ නිසයි... සීත කාලයේ අවසන් කාලය උනත් ශාන්ට දැනුනේ ගස් තියන පරිසරයේ දැඩි ගුප්ත හා මූසල බවක්...
එන්න එන්නම පාරේ මිදුම වැඩිවෙද්දී ශාන්ගේ චැටර් බොක්ස් එකත් නිකන්ම නැවතුනා..
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........