The Vampire Spirit
මසකට පසු
යීබෝ ඒ දෙන්නට විතරක් ගත්ත නිවස වුනත් දැන් මාවල්-ලුලූ , ෆ්‍රොක්සි-ජෙනී(ඩමිය) , ජෙරී-මයිකි , ෆ්රෑන්ක් ඔක්කොම කාමර හතරකත් ශාන් යීබෝ එකකත් හිටියා..
කොහොමත් කාමර High Security System එකකින් හදලා තිබ්බ නිසා කාටත් නිදහස කියන දේ තිබ්බා..
වෙනදට මාලිගාවේ රෑට නිදගෙන උදෙන් ඇහැරෙන මේ අසාමාන්‍ය චර්යාවන් තියන වැම්පයර්වරු දැන් ආපහු සාමාන්‍ය තත්වයට හැරිලා රෑට ඇහැරිලා ඉදලා උදේට නිදාගත්තා..ඒත් යීබෝටනම් ඒ නීතිය වෙනස් වෙලා තිබුණා..
කට්ටියම නිදි අතරේ යීබෝ උදේම ඇහැරිලා කිචන් එකේ ශාන්ට චීස් සැන්ඩ්විච් වගයක් එක්ක චොකලට් මිල්ක්ශේක් එකක් හදමින් හිටියා....ශාන් ඇලි කඩ කඩා කිචන් එක පැත්තට ආවේ යීබෝගේ ලොකු කළු පාට හූඩියකුත් ඇදගෙනයි... ශාන්ගේ කලව ලඟට වෙනකන් ඒක දික් වෙද්දී ශාන් යටට චූටි කොටකලිසමක් විතරක් ඇදගෙන හිටියේ අනිත් කවුරුත් කාමරවලින් දවල්ට එළියට එන්නේ නැතිනිසයි....
ESTÃS LEYENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........