13 Capture - හතුරන් එකතු වීම

1.9K 376 118
                                    

The Vampire Spirit

.
" උඹ පොත හොයාගත්තද..??"

" නෑ උතුමාණෙනි "

" එතකොට කොල්ලව..?"

" කොල්ලනම් ඉන්නවා..ඒත් කොල්ලා ගාව පොත කොහෙවත් තිබ්බේ නෑ උතුමාණෙනි මට සමාවෙන්න !"

Ha Peng එයා අතේ තිබ්බ රිදී කිනිස්ස ලූකස්ගේ මූනටම විසි කරා... ලූකස්ගේ මූන උණුවෙලා බුබුළු දාද්දී ලූකස් මොර හඬ දීලා කෑ ගැහුවා...

" උඹට මම එක වැඩයි දුන්නේ... එකම එකයි.. උඹ මොකක්ද කරේ.. අරූට අහුවෙලා ඇස් දෙකත් උගුල්ලගෙන ආවා.... කාලකණ්ණියා ... මම උඹේ තාත්තට උඹව මරලා දාන්න දුන්නනම් මීට වඩා වටිනවා.."

ලූකස් හා පෙන්ග්ගේ කකුල් දෙක ලඟ දණ ගහගත්තා..

" අනෙ උතුමාණෙනි , මං වන්ග් යීබෝගේ විශ්වාසය දිනාගත්තා උතුමාණෙනි මට තව අවස්ථාවක් දෙන්න උතුමාණෙනි අනේ..."

ලූකස් හා පෙන්ග් ගේ කකුලේ එල්ලීගෙන හඬා වැටුණා....
හාපෙන්ග් දත් විලිස්සගෙන කළු පැහැති දෑස්වලින් ලූකස් දිහා බලලා ලූකස්ට ඈතට විසි වෙන්නට පයින් පහරක් ගැසුවා.....

( 🖋️ King ග් ඇස් තද රතු පාට වන අතර අනෙක් සියලුම Vampires ලගෙ ඇස් අසාමාන්‍ය කළු පැහැයක් ගනී...

" අනේ මල්ලී......"

" තව එකම එක අවස්ථාවක් දෙන්නම්.... ඒක උඹ මිස් කරගත්තොත් උඹේ අක්කවයි උඹවයි මම බෙල්ල මුලින් කඩලා මරලා දානවා... "

( Ha Peng - වසර 500 ක් වයස Vampire කෙනෙක් 500ට පෙර මොහු මනුස්සයෙක් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Ha Peng - වසර 500 ක් වයස Vampire කෙනෙක් 500ට පෙර මොහු මනුස්සයෙක් )

Peng වෙනමම Vampire Set එකකට King කෙනෙක් බවට පත්වෙලා ඉන්නවා.. කොටසක් මොහු රජ ලෙස පිළිගෙන කාලයක් හිටියත් දැන් යීබෝ අවදි වූ පසු ගැටලු රාශියකට මුහුණ දෙනවා...

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now