The Vampire Spirit
" ඩැඩී.... මම ලස්සනයි ද..?"
" ඕක කමක් නෑ..ඒත් කර ලොකුයි වගේ.. කමක් නෑ මගේ කළු ජැකට් වගේ ඔයාටත් එකක් මගින් ගමු....."
කණ්නාඩියෙන් කැරකි කැරකි හැඩ බලන ශාන් දිහා යීබෝ බැලුවේ රවාගෙන වගේ...
" දෙයියනේ ඩැඩී මේක යුනිෆෝම් එක ඩැඩී... මේකට තව ඇඳුම් අදින්නේ ඇයි.."
ශාන් කට උල් කරලා කියවද්දී යීබෝට ශාන්ව කිස් කරන්න ආසාවක් ආවත් යීබෝ ගස්සලා අහක බලාගත්තා...
" විකාර යුනිෆෝම්.."
" ඩැඩීට ජේ නේ.. මම ලස්සනයි නේ.."
" මට විකාරනේ.."
යීබෝ රවලා අත් දෙක බැඳන් අහක බලාගනිද්දී ශාන්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා...ශාන් එහෙමම ඇදේ දණ ගහගෙන පියවරෙන් පියවර අමුතු මූනක් හදාගෙන යීබෝ ලඟට යද්දී යීබෝ එයාව අකුලගෙන වගේ ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා...
" බබා...??"
" මගේ ඉරිසියාකාරයා..."
ශාන් පැනලා කරේ එල්ලිලා යීබෝගේ මූන ඉඹගෙන ඉඹගෙන යනගමන් මූනේ කෙල ගොඩක් නෑව්වා....
" ආශ්..........බබා..........."
ශාන්ගේ කෝලම්වලට යීබෝගේ හිත පිරිලා යද්දී යීබෝ ශාන් එක්කම නැඟිට්ටා.
" මෙහෙට එනවා ඔය ඉතින් නටලා කොණ්ඩේ ආපහු අවුල් කරගත්තනේ.."
යීබෝ දැති මහත පනාවක් අරගෙන ශාන්ගේ කොණ්ඩේ ලස්සනට පැත්තට පීරලා ශාන්ට ගත්ත කොලෝන් එකකුත් ගාලා අතිනුත් කොණ්ඩේ හදද්දී ශාන් ආසාවෙන් යීබෝ දිහා බලාගෙනම හිටියා...
" මොකද..?"
ශාන්ගේ බැල්මට රතු උන වැම්පයර් කිං ශාන්ගේ ඇස් දෙකෙන් එයාගේ ඇස් ඉවතට ගන්න ගමන් හිමීට මිමිනුවා...
" ඩැඩී........??"
"ම්ම්හ්..?
" බබාගේ නලලට උම්මියක්..."
ශාන්ගේ හුරතලේ නිසා යීබෝගේ කටකොනට ආවේ හිනාවක්...
" මලසමයං "
ශාන් තොලත් හරවගෙන ගස්සලා යන්න හදද්දි යීබෝ ඇදලා අරන් මූන හරවගෙන නලලට බර කරලා හාදුවක් තිබ්බා...
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........