The Vampire Spirit
" බබා...........ඇයි කියනවා මේ ජෙරීව මෙහෙම ගැටගහලා තියෙන්නේ..."
"අහා.............ඒක මේ...මේ....මේකනේ ඩැඩී... එයා නැඟිට්ටොත් මේවා ලෙහන් එන්න වෙලා යනවනේ...එතකොට මට ඩැඩීව හොයන්න වෙලාව තව ඉතුරු වෙනවනේ..."
අත් කකුල් පුටුවක තියලා ගැටගහලා කටට ප්ලාස්ටර් එකකුත් ගහලා සිහිය නැතුව හිටපු ජෙරී දිහාට ශාන් ඇඟිල්ල දික් කරලා කියනගමන් කියුට් විදියට යීබෝට හිනාවක් දැම්මා.." වෝව්..........බබා ඔයාගේ ඇග පුරාම මොළේ නේද බබා... ඩැඩීට දැනෙන ආඩම්බරේ.. වාව් බබා....
යීබෝ ක්ලැප් කරනගමන් කියද්දී ශාන් එයාගේ ඩැඩී ඇත්තටම සතුටින් කියලා හිතලා හිනා වුනා...
" තව විරිත්තනවත් එක්ක... මෝඩ හාවා එනවා මෙන්න මෙහාට ඇවිත් මෙයාව ලිහන්න උදව් වෙනවා මගෙන් ගුටි නොකා කරන අළුගුත්තේරු වැඩනම් අම්මපා. කොහෙන් ගේන මොලද මංදා..."
යීබෝ ජෙරීව ලෙහද්දී ශාන් හොර පූසෙක් වගේ යීබෝට ගොරව ගොරව ඇවිත් උදව් කරා...
" බබා ඔච්චර මෝඩද බබා. බලනවා පැය 12ක් ගියානම් මට මේකව බේරගන්න වෙන්නේ නෑ.."
VOCÃ ESTÃ LENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........