The Vampire Spirit
මහ කැලය මැද ඇහෙන අමුතු සත්තුන්ගේ හඬත් එක්ක චර චර ගාලා කොළ පයට පෑගෙන හඬත් ඇහුනා.. ශාන් එයාගේ ඇඟට දැනුනු හුරුපුරුදු සීතල නිසා ඔලුව උස්සලා බැලුවත් ශාන් දැක්කේ අමු නිරුවතින් වැම්පයර් ෆෝම් එකෙන් ඉන්න එයාගේ රතු ඇස් තියන ඩැඩීව...
" ඩ්......ඩ්......ඩැඩී.......මේ ඔයානේ.. මම බය උනා....මම මගේ ඩැඩීව ඉස්සෙල්ලාම හියාගත්තා. බලන්න බූබූ මං ඔයාට කිව්වා අපිට පුළුවන් කියලා.. බූබූ ගුඩ් බෝයි. තැන්කුයූ බූබූ.........
ශාන් සතුටින් යීබෝ ලඟට දුවන්නට හැදුවත් යීබෝ වේගයෙන් පස්සට ගියා...
" ඩ්...ඩැඩී...ඇයි...මම මේ ඔයාගේ බබානේ ඩැඩී...."
ශාන් අත් දෙකත් ඉස්සරහට දික් කරනගමන් කඳුළු පුරෝගෙන කියෙව්වා...
" උඹ මොකද්ද මේ කැලේ තට්ට තනියම කරන්නේ කියපං...."
" ඩ්...ඩ්...ඩැඩී....."
" බූබූ.....උඹට කොහෙන් ආව හයියක් ද මෙයාව මෙහෙම කැලේට එක්කගෙන එන්න තරම්...උඹලාට මොනවහරි උනානම්...
." අනේ ඩැඩී එයාට බයින්න එපා....ම...ම..මම...තමා......"
යීබෝ සැනින් ශාන්ගේ කොපුලට වේගවත් පහරක් ගැහුවම කෑලේම මීක් සද්දයක් නැතිව නිහඩවෙලා ගියා...
ශාන් එයාගේ පුපුර ගහන කම්මුල අතින් තද කරගෙන අඬාගෙන බිමින් වාඩි උනා...." අහ්...ඩැඩී... ම...ම්...ම....ම...ඩැඩීව හොයන්න...නේ....ආවේ...ඩැ..ඩී...."
ශාන් හයියෙන් අඬ අඩා කියවද්දී යීබෝ තාමත් මීටරක් විතර දුර ඉදලා බිම ඉදගෙන අඬන ශාන් දිහා බලාගෙන හිටියා...
" දන්නවද බබා උඹ කරපු දේ බරපතලකම... උන් අපි පස්සෙන් වැටිලා... මම උඹව පරිස්සම් කරන හැටි දස අතේ කල්පනා කරනවා.. මම අරුන් පස් දෙනා ලඟ උඹව තියලා ආවත් උඹ බූබූ එක්ක තට්ට තනියම මේ කැලෙ මැද්දට ආවා..."
යීබෝ ගැඹුරු හඬින් කැලය දෙවනත් වෙන්න කෑගැහුවා...
ශාන්ගේ හැඬීම තවත් වැඩි වෙද්දී යීබෝ අනිත් පැත්ත හැරුනා..." යනවා......................!!!!"
" ඩ්....ඩැ...ඩී..."
ශාන් අඩමින්ම යීබෝගේ අතේ එල්ලෙන්නට උත්සහ කරත් යිබෝ ශාන්ව එහාට කරලා අතුරුදහන් උනා..
ශාන් කැලය දෙවනත් වෙන්න අඬමින් විශාල ගහක මුලක් උඩින් වාඩි වෙලා ඔලුව දණිස්සේ ගහගත්තා...
DU LIEST GERADE
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........