3 Capture - āļ¸āļœāˇš āļ‡āļģāˇ

2.1K 423 47
                                    

The Vampire Spirit

Vampire Wang Yibo's POV


" ඇරගෝන්..."

" ඇරෝ.... "

නැවත ජීවයට පැමිණීම අලුත් දෙයක් උනත් නැඟිට්ටට පස්සෙ මට දැනුනේ එකම දේ උනේ පිපාසය....

පිපාසය

ඔව් පිපාසය විතරමයි....

ඒත්..........

ඇත්තටම ඒක පිපාසයක් ද ?

නැත්නම් පිපාසය කියන නමින් වහගත්ත කලකිරීමක් වේදනාවක් ද..?

ඇත්තටම මට ඕනි මිනිස්සුන්ගෙන් පලිගන්න ද?

මගේ ආදරයෙන් පලිගන්න ද?

එහෙමත් නැත්නම් මගේ ආදරය මම ම නැති කරගත්තා මරා ගත්තා කියන ඒ වේදනාව දරාගන්න පිපාසිත භයානක පිසාචයෙක් වෙන්නද?

අනිත් අයටත් රිද්දලා ඒ වේදනාවෙන්ම මටත් රිද්ද ගන්න ද...?

මම ආයෙම අයෙම හිතන්නට පටන් ගත්තා...

ඇ...ර....ගෝ....න්....

මම ඒ නම හෙමීට අකුරෙන් අකුර මිමිනුවා. මුමුනන ගමන් මම ලේ බිංදුවකින් මගේ වන්ග් මන්දිරයේ කඩතොළු උන මගේ කාමරේ බිත්තිවල ඒ නම ලිව්වා...

" මගේ සදාකාලික නොවූ සදාකාලික ප්‍රේමය...

මම ම මගේ අත් දෙකෙන් මරලා දාපු අපේ සදාකාලික ප්‍රේමය... "

පලමු අවදිවීමෙන් මට එයා පාවා දුන්නා කියන එක ඔලුවේ වැඩ කරත් ඊයේ,
ඊයේ මම ඒ මිනිහගෙන් ලේ බොද්දී ෆෑරෑන්ක් මට කිව්වේ මගේ ඇරගෝන් මාව පාවලා දුන්නේ නෑ කියලා....
මගේ වසර 1500ක් පුරාවටම තිබුණු එකම ආදරය මාව පාවලා දුන්නා කියන වැරදි වැටහීමෙන් එයාවත් මරාගෙන මාවත් මරාගෙන අන්තිමට අවදිවෙලත් වරදවා වටහගෙන වෛර කරා...

" මම...මම ......

මතකයක්වත් හරියට නැති දුක්ඛිත පිසාච ජීවිතයක්...
මම මරනවා....

ඔක්කොම මරනවා....

මිනිස් සංහතියම මරල දානවා...

මගේ ඇරෝටයි මටයි මැරෙන්න උනේ කාලකණ්ණි මිනිහෙක් නිසා...

මම මේ ලෝකේ අන්තිම මිනිහා වෙනකන් මැරෙනකන් ලේ බොනවා...
ඔව්.... අද .....අද මම ඒ හැම ජීවිතයක්ම ගනිනවා...

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin