The Vampire Spirit - සතියකට පසු
🚫 ( තව කොටස් දෙකයි !) 🚫
" ශ්.........ශ්...........ශ්.............නාඩා ඉන්න මගේ වස්තුවේ.... අම්මී එයි පැටියෝ... අම්මිට ටික දවසක් දෙන්න මගේ වස්තුව "
යීබෝ චූටි උතුමාණනන්ව තුරුළු කරගෙන සනසන්නට ඒ මේ අත ඇවිදින්නට පටන් ගත්තා...
ඒත් එක්කම චුක්කිත් අඩන්න පටන් ගත්තම යීබෝට දැනුනේ තම දරුවන්ගේ හැඬීම නිසා එයාගේ පපුව අමුතුම බරක් දැනෙන බවයි....
එකදිගට හැඬීම නිසා චූටි උතුමාණන් හුස්මත් අල්ලමින් හඬන්නට පටන් ගත් අතර යීබෝ දරු දෙදෙනාම දෝතින් අරගෙන වන්ග් මාළිගාවේ උඩු මහලට පියවර තැබුවේ දැවෙන මතකයන් එක්කයි...
පෙර එවිල් වැම්පයර් ශාන්ගේ පිරිසිදු බව අනුකම්පා විරහිතව ලබා ගත්තේ මෙම උඩු මහලේම අනෙක් කොටසකයි...යීබෝ විනාඩි කීපයකින් ගොස් නැවතුනේ පරණ කළුවර ලීයකින් තනන ලද විශාල දොරක් අසලයි....
" අපි අම්මිව බලමු...දැනට සතියක්....එයා එහෙම දැනට සතියක්... මම මොකද මගේ පැටියෝ කරන්නේ... මට ඔයාව වැම්පයර් කෙනෙක් කරන්න උනේ නෑ...
ඔයාම නිකන්ම ඔහොම වියරු වෙලා නපුරු වැම්පයර් කෙනෙක් උනාම මට ඔයාව මෙහෙම හිර නොකර මම මොකක්ද කරන්නේ.... ?????සතියක්.........
හරියටම අදට සතියක් මම කොච්චර උත්සහා කරාද...?
ඔයා නැතුව අපේ පැටව් බඩගින්නේ..
එහෙන් චුක්කී හිටියත් චූටීනම් කොහොමත් ඔයා නැතුව ඉන්නෙ නෑ...
මම මාළිගා සීමාවේ හැමතැනම යනවා එයාව නලවගන්න...
ඔයා දන්නවද එයා දැන් මාත් එක්කත් තරහයි ඔයා නැති නිසා...
බැරිම තැන මම කඩෙන් කිරි ගෙනත් එයාලව පොවලා බලාගත්තෙ....
දැන් මම මොකක්ද කරන්න බබා..හ් මම කොහොමද ඔයා ඔහොම ඉන්නවා බලාගෙන මුකුත් නොකර ඉන්නේ..."
VOCÃ ESTÃ LENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........