28 Capture - රිදී කිනිස්ස

1.6K 330 76
                                    

The Vampire Spirit - Wang Yibo's POV

"" ඒ ඇස්......

වේදනාවෙන් ගලපු ඒ කඳුළු.............

මට බය වෙලා මගෙන්ම එයාව බේරගන්න කියලා මට යටවෙලා කෑගහපු හැටි............

නිරුවතින් දඟල දඟල මාව තල්ලු කරපු ඒ සියුමැලි දෑත්.....

මම හිතක් පපුවක් නැතුව හූරලා දාපු ඒ සිනිදු පපුව.................

මම තලලා දාපු ඒ රෝස කම්මුල්...........

මම ලේ බොන්න හිල් කරලා දාපු මම වැඩියෙන්ම පරිස්සම් කරපු ඒ චෙරි සුවඳ බෙල්ල...

මගේ නම කියලා මගෙන්ම බේරගන්න කියපු ඒ කටුක වේදනාව.....

කොහොමද දෙයියනේ මම මගේ චෙරිමලට එහෙම කරේ....""

ජීවිතේ පන වගේ රැකබලාගත්ත...
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු.....
එයාට සීරීමක්වත් වෙනවට ආස නොවුනු මම....
මම නිසාම එයාට රිදවද්දී එයා මට යටවෙලා කෑගහපු හැටි මම ඒ සියුමැලි කම්මුල්වලට ගහපු පාරවල් එයා දඟලද්දී මම එයාව පාලනය කරගන්න එයාට රිද්දපු හැටි..

මගේ එවිල් ආසාව සන්සිදුවා ගන්න මම එයාව යට කරන් මගේ අත්වලින්ම එයාව විනාස කරපු හැටි දෙයියනේ මට මගේ මේ යක්ෂ ජීවිතය එපා...
මට මගේ චෙරි මල රිද්දන්න ඕනිකමක් නෑ..
මගේ අහිංසක බබා.....""

මගේ ඇස් ඉස්සරහා ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනෙද්දී වුල්ෆ්බේන් වගේම සිල්වර්වලින් පිරුණු සිරකුටියේ මම ඔහේ බිම වැතිරිලා හිටියා...
ඇඟේ තාම තියෙන්නේ ඊයේ ඇදගෙන ඉදලා ඉරිලා ගිය රෙදිකඩමලු විතරයි....
තාමත් මගේ ඇග පුරා විතරක් නෙවෙයි මගේ ඩික් එක පුරාත් එයාගෙ චෙරි සුවඳ ලේ ගෑවිලා තිබුණා....
ඒත් ඒවා දැනටමත් වේලිලා...
මම මගේ ගැහෙන අත්වලින් ලේ වේලුනු ලේ පාරවල් ඇල්ලුවා....
ඇස් දෙකෙන් දැන් මගේ ගලන්නේ ලේ කඳුළු වෙද්දී මං දන්නෙත් නෑ ඇයි ඇස්වලින් රතු පාටින් කඳුළු ගලන්නේ කියලා....
වැම්පයර් කෙනෙක්ගේ හදවතක් දරාගන්න අමාරු අධික වේදනාවකින් පිච්චෙනකොට ලේ කඳුළු ගලනවා කියලා මම අහලා තිබුණට මම කවදාවත් හිතුවේ නෑ මගෙම ඇස්වලින් උඹ වෙනුවෙන් මේ තරම් ලේ කඳුළු ගලයි කියලා....

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Donde viven las historias. Descúbrelo ahora