The Vampire Spirit
සීතල පපුවට ගුලිවෙලා හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ශාන්ව යීබෝ දෑතින් බදාගෙන හිටියා..
යීබෝගේ සීතල ශරීරය නිසා ශාන් ඒ සීතට හුරු උනත් යීබෝ ශාන්ව බ්ලැන්කට් දෙකකින්ම ආවරණය කරගෙන හිටියා...." මගේ කරච්චල් හා පැටියා..."
යීබෝ මුමුනමින් කිරි පාටින් දිලිසෙන ශාන් දිහා බලාගෙන හිටියා.. සුදු පාට දුහුල් ඇදුමෙන් පේන සියුමැලි ගෙල දෙසින් වරින් වර දැනෙන අමුතුම චෙරි සුවඳ යීබෝව සෙමින් උමතු කරවමින් තිබුණා...
" ම්ම්ම්ම්හ්....මගේ රස හාවා..."
යීබෝගේ දෑස් මත්ව තිබුණි.. එය බැලූ බැල්මට රාගික දෑසක් සේ පෙනුමත් එය රාගයෙන් නොව පිපාසයෙන් යුතු බැල්මක් ය.... තමන්ගේ මේට්ගේ රුධිර සුවඳ නාස් පුඩු තුළින් ඇතුලට ඇදෙද්දී යීබෝගේ මුළු සිරුරම ප්රානවත් වන්නට පටන් ගත්තා...
""ම්ම්හ්....මගේ .....මගේ.........මගේ.............මගේ.........මගේ............මගේ...........මගේ...............මගේ..............සේරම මගේ...........මගේ ..............""
උමතුවෙන් වගේ මුමුනමින් යීබෝ ශාන්ගේ ගෙල පාමුලට නාසය තද කර ඉහලට ඇදින්නට පටන් ගත්තා...
" ම්ම්හ්............සුවඳයි..............මගේ චෙරි ගෙඩිය.........ම්ම්හ්...................ආහ්................."
යීබෝ බෙල්ලට නහය තද කරලා වරක් සුවඳ බලලා ආපහු ඉහළට අදිනවා.. ආපහු සුවඳ බලමින් නැවත සුවඳ ඉහල අදිමින් යීබෝ ශාන්ගෙන් දැනෙන මිහිරි චෙරි සුවඳ විඳින්නට උනා...
යීබෝගේ දෙනෙත් ලා රෝස පැහැයකට හැරුණු අතර සෙමින් සෙමින් සුවඳ නාසයට ඇතුළු වෙන වාරයක් ගානේ යීබෝගේ වැම්පයර් දත් සෙමින් සෙමින් පිටතට ආවා..." කාමරේ මොකක් හරි වෙනවා මාවල්..!"
" හ්ම්ම්...පුරහඳ ලඟයි... ඒ වගේම රතු සඳත්....ඒ උතුමාණන්ගේ මේට්... අපිට ඒකට කරන්න දෙයක් නෑ ෆ්රොක්සි..."
මාවල්ගේ තුරුලේ හිටපු ෆ්රොක්සි එයාගේ දෑස් සෙමින් වසා ගත්තා...
" ම්ම්ම්හ්...........ඌ...හ්..........ඩැඩී..............."
ගෙල පාමුලින් දැනෙන සියුම් වේදනාව නිසා ශාන් අවදි උනා.. එයාට දැනුනේ එයාගේ බෙල්ලෙන් දැඩි වේදනාවක්.. ඒ වේදනාවත් එක්ක එයාගේ යීබෝ ගැන අමුතුම හැඟීමක්... යීබෝ ඉක්මනින් ශාන්ගේ ඇඟ උඩට ඇවිත් දිගටම බෙල්ලෙ සියුම් නහරයෙන් ලේ සෙමින් සෙමින් උරවද්දී ශාන් තවත් කෙඳිරි ගෑවා.. යීබෝට දැනුනේ ඒකෙ සරාගී බවක්....
ශාන්ට දැනුනා එයාගේ වැම්පයර් මේට් එයාගෙන් ලේ බොනවා කියලා....ශාන් කලබලයක් නැතුව යීබෝගේ සීතල වාත්තු කලා වගේ තියන පිට පුරා එයාගේ දෑත් ගෙනිච්චා..
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........