The Vampire Spirit
( ඔන්න ඉතින් ඔයාලා මේක බලන්නෙත් නෑනේ ඉතින් .. දැන් ඔන්න මට එපා වෙනවා හොඳේ...කමන්ට් එකක්වත් හරියට දාන්නෑනේ..සෝ සෑඩ් 🥲🥲🥲)
යීබෝ ශාන්ගේ දිලිසෙන කොළ පාට ඇස් දෙක එක අතකින් වහගෙන වඩාගෙන තැනකින් ගෙනත් තිබ්බා...
" ඔන්න මගේ චූටි පුතු පැංචා ඇස් ඇරපු ගමන් පපා පෙන්නන ලස්සන ගස් ටික බලන්න.. චූටිට දැනෙන මේ සුවඳ ඔයාගෙ මමාගේ සුවඳ... ඔයාගෙත් සුවද . මොකද ඩැඩී ඔයා අම්මිගේ බඩට ආවා කියල දැනගත්තේ මේ සුවඳ නිසයි....
" ඔන්න මගේ පැංචා අම්මි එක්කම ඇස් අරිනවනම් මම කැමතී... අම්මිටත් බලන්න දෙන්න ඔයත් බලන්න..."
චූටි උතුමාණන් කීකරුව යීබෝගේ ඇඟිලිවල එයාගේ ඇඟිලි පටලවගෙන යීබෝගෙ පපුවට පිට හේත්තු කරගෙන හිටියා.. යීබෝගේ රතු ඇස් දිලිසෙන්න පටන් ගත්තේ එයාගේ චූටි පුතා එක්ක පලවෙනි වතාවට එයා සාමකාමීව ඉන්න නිසයි..
යීබෝ සැරෙන් සැරේ ශාන්ගේ කම්මුලක් දෙතොල්වලින් අල්ල අල්ල සිපගත්තා.. ශාන් වෙනදාටත් වඩා සියුමැලි නිසා යීබෝ හැමවෙලේම ශාන්ව පිරිමදින්නට උත්සහ කරා.. මේ වෙලාවේ යීබෝගේ හදවතට දැනුනේ එයා එයාගේ දරුවා එක්ක කාලය ගතකරන බවක්...
VOCÃ ESTÃ LENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........