76 Capture - āļģāˇƒ āļ­āˇāļąāˇŠ

1.4K 240 115
                                    

The Vampire Spirit


" ඩැඩී..."

ශාන් රහසින් කතා කරද්දී යීබෝත් නිකමට පියාගෙන හිටපු ඇස් ඇරියා.. දෙන්නම කට්ට කළුවරේ හිටියත් දෙන්නගෙම ඇස් හොඳට පෙනුනේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දෙන්නම දැන් වැම්පයර්ස්ලනේ...

" මොකෝ..."

" කුක්කු ඕනි නම් බබාලා දෙන්නව සේප් එකේ තියලා එන්න... ඔන්න විනාඩියයි දෙ....හෑ......"

ශාන් කියලා ඉවර වෙන්නත් කලින් ශාන් එයාගේ හිස් අත් දෙක උස්සලා ඇගිලිත් දිගෑරලා බැලුවේ අතේ හිටපු ළමයි දෙන්නා කෝ කියලයි... ඊලඟ තප්පරේ හුළඟක් ශාන්ගේ වටේ හමාගෙන ගියා...
ශාන් ඇස් ඇරලා බැලුවම පපුවට දැනුනේ අමුතුම සීතක්....

" ඩ්...ඩ්..ඩැඩී.........හ්😵"

ශාන් පපුව දිහා බලද්දී දැක්කේ නිපල් එකක එල්ලිලා දෙතොල්වලින් හිමීට අදිමින් උරන එයාගේ වැම්පයර් කින්ග්වයි...

" ම්ම්හ්........"

යීබෝගේ සාමාන්‍ය දත්වලට ශාන්ගේ නිපල් එකක් ලාවට අහුවෙද්දී ශාන් යීබෝගේ කොණ්ඩෙන් ඇද්ද....

" ඌයියා වවුලෝ..."

එකපාරටම හුළඟක් වගේ ශාන්ව ඇදෙද්දී  ශාන් හිටියේ සිවිලිමේ නිදාගෙනයි....නිදාගෙන කිව්වට ශාන් හිටියේ උඩ සිවිලිමට තද වෙලයි... යීබෝ හිටියේ එයාගේ ඇග උඩ...

( එයාලගේ වේගය , බලය එක්ක එයාලට උඩින් යන්න,ක්ෂණිකවම යන්න, උඩ එල්ලිලා ඉන්න, බිත්තිවල පහසුවෙන් ඇවිදින්න ඕනි දෙයක් පුළුවන් 😁 එයාලා අද වෙනස් විදියටකට ඩිස්ටි ඩිඩිං කරන්නයි යන්නේ🤣
මේවා ඉතින් ලියන්න කලින් මගේ මොළේට ගලාගෙන එන ටිලිං ටිලිං එව්වා තමා🤣)

" ඩැඩී...."

" මොකෝ.....?"

" අපි මේ ඉන්නේ වහලේනේ හරියට හූනො වගේ.."

"හූනෝ....හූනෙක් නෙවෙයි මුතු හූනෙක්* 🙂 ඉන්නවා වරෙන් පෙන්වන්න..!"

(මුතු හූනව දන්න අය අත උස්සන් යන්න🙂 )

" අහ්...ම්..."

එකපාරම වහලේ උඩින් ශාන්ලා ඇදගෙන හිටපු ඇදුම් එකින් එක වැටුණේ ඇද උඩටයි....  යීබෝ එහෙමම ශාන්ගේ දෙතොල් සිපගන්න ගමන් ශාන්ගේ නිරුවත් දිග කකුල් අතගාන්න පටන් ගත්තා....

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Donde viven las historias. DescÃēbrelo ahora