The Vampire Spirit
" ඩැඩී අහ්...................හ්.......................එපා.......................!"
ශාන්ගේ පසුපසට දැනුනු අධික වේදනාව නිසා ශාන් මාළිගාව දෙවනත් වෙන්නට කෑගහද්දී උඩට ඒගන්න බැරිව අදෝනාවකින් බූබූත් ගෙරෙව්වා... විශාල යමක් අමු අමුවේ පසුපසට ඇතුළු කරන්නාක්මෙන් දැනුනු වේදනාවත් එක්ක ශාන්ගේ ගෙල පාමුලින් එවිල් ලේ බොමින් ශාන් මත අමුවෙන් උස් පහත් වුනා...ශාන් දඟලන්න උත්සහ කරත් ශාන්ගේ ගෙලෙන් ලේ ඇද බොන නිසා ඇගේ තිබ්බ ශක්තිය හීන වෙමින් තිබුණා...
" ඩැඩී............එපා......................මට රිදෙනවා...........ඩැඩී මම මැරෙයි...........ඩැඩී.....................!!"
ශාන් එවිල්ගේ පිට හූරමින් මාළිගාව දෙවනත් වෙන්නට කෑගැසුවා..... මද වේලාවකින් ශාන්ට දැනුනේ එයාව ක්ලාන්ත වෙන ගතියක් සහ බඩ ඇතුලෙන් දැනෙන අධික වේදනාවක්....
තමන්ගේ මේට්ගේ රුධිරය කියන්නේ වැම්පයර් කෙනෙක් ක්ලාම් වෙන එකම දේ.... එවිල් වැම්පයර් වන්ග් ශාන්ගේ රුධිරය සහ ශාන්ගෙන් ලැබෙන කාම පහස හමුවේ සෙමින් සෙමින් හද ගැස්ම ස්ථාවර කර කරගන්නට පටන් ගත්තා...
එවිල් යීබෝගේ තප්පරයකට තෙවරක් ගැහෙන හදවත ස්ථාවර වෙද්දී ඇග ඇතුලෙන් ලේවල දැනෙන අමුතුම උණුසුම සෙමින් සෙමින් චෙරි සුවඳ හමන ශාන්ගේ රසවත් රුධිරය දෙතොල් අතරින් දිවට දැනිලා යීබෝ සෙමින් සන්සුන් වෙන බවක් පෙනුනා....
ටිකෙන් ටික ගෙලෙන් පහලට ගලා යන ශාන්ගේ රුධිර බිදිති යීබෝගේ හදවතේ ගැස්ම ස්ථාවර කරවමින් එයාගෙ වැම්පයර් ලේ එක්ක එකතු උනා.......
යීබෝගේ සත්ව සම සෙමින් සෙමින් මිනිස් සමකට පරිවර්තනය වෙද්දී එවිල් අත්තටු සෙමින් සාමාන්‍ය නමුත් විශාල වවුල් අත්තටු බවට පරිවර්තනය උනා....
යීබෝගේ සිහිය පවා සෙමින් සෙමින් එයා කරා එද්දී දරුණු වැම්පයර් උල් දත් වෙනදා පෙනෙන සාමාන්‍ය වැම්පයර් උල් දත් බවට පරිවර්තනය උනා..
දෑස් පවා සාමාන්‍ය රක්ත වර්ණයෙන් රෝස පැහැයට වෙනකන් ස්ථාවර වෙද්දී ශාන්ගේ සිරුර තුළ තවම පවතින යීබෝගේ ඩික් එක පවා ආශාවන් පරදලා සාමාන්‍ය බවට හැරුනා..
යීබෝ එයාගේ පියවි සිහිය ලබාගෙන එයාගේ වැම්පයර් ඇස් ඇරලා බැලුවත් ටිකක් වෙලා යනකන් එයාට කිසිම දෙයක් පෙනුනේ නෑ....
ÄTEÅ
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanfikceāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........