The Vampire Spirit
හැමෝම හිටියේ භීතියකින්...ශාන් පවා එයාගේ සාමාන්‍ය මිනිස් රූපයට මාරු වෙලා ඉක්මනින් යීබෝව බදාගත්තා... ශාන් එයා ලඟට දුවගෙන එනවා දැක්ක යීබෝ පැනලා ශාන්ව පපුවට තුරුලු කරගෙන මූන පුරාම ඉඹගෙන ඉඹගෙන ගියා...." මැණික...?"
" ඩැඩී අර අපේ චූටි ද ඩැඩී... දෙයියනේ එයා ලොකු කොල්ලෙක්... ගොඩක් හැන්ඩ්සම් එයාගේ පපා වගේම...!"
ශාන්ගේ ඇස්වලින් එන කඳුළු එයා යීබෝගේ නිරුවත් පපුව තෙමමින් පිට කරලා දැම්මා.... දෙන්නම හැරිලා එයාගේ අසාමාන්‍ය දරු පැටියා දිහා බලාගෙන හිටියේ මහත් සෙනෙහසකින් වගේම ආඩම්බරයකින්....
ඩියුකේලියන් වැම්පයර් කෙනෙක් එක්ක හැප්පෙන්න චූටි උතුමාණන්ට වඩා තුන් ගුණයකින් විශාල පැන්තෙරාටවත් බැරි නිසා හැමෝම එයාලගේ හිත්වල තිබ්බ බය ඔහේ හුළඟේ පාවෙලා යන්න දුන්නා...
හැමෝම වශී වෙලා හිටියේ චූටි උතුමාණන්ගේ සිරුර වටා දිලිසෙන කොළ ආලෝකයටත් කොළ පාටින් දිලිසෙන තරු කැටවන් දෑස්වලටත් ය.." වෝහ්....එයා මාරම හැන්ඩ්සම් "
" ශ්......මැරෙන්න ආසනම් තව කියෝපන්..."
Werewolf Alpha කෙල්ලෙක් කියද්දි ස්කොට් කෙල්ලට එයාගේ wolf දත් පෙන්නලා නිහඬ කරා...
මේ අතර කැලෑව පුරාම තිබ්බ ඝන කළුවර පරදලා කොළ පැහැයකින් කැලෑවේ ගස් වැල් පවා දිලිසුනා...
යීබෝ අහස දිහා බැලුවම දැක්කේ සඳ දෙවුදුවගේ ආශිර්වාදයේ සංඛේතය.....
VOUS LISEZ
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........