The Vampire Spirit
Yibo zhan ව වඩාගෙන පඩි බහිද්දී හැමෝම පෙලට ගැහිලා එකිනෙකාව කොනිත්ත කොනිත්ත හිනා උනා...යීබෝ කට්ටියය කුටු කුටු ගාලා එයාට හිනා උන ඒවා ඇහුණ නිසා රවලා ශාන්වත් පරිස්සමෙන් තියලා මේසෙන් වාඩි උනා....
මාළිගාව ඉස්සර වගේ නෙවෙයි හරිම එළියයි... පස්කට්ටුවත් නවීන ඇදුම් එහෙම ඇදලා පිළිවෙලට ලස්සනට මාළිඟාවත් තියාගෙන හිටියා...." ඔක්කොමලා වාඩිවෙන්න...!"
යීබෝ කියද්දී හැමෝම වාඩිවුනා... ඒත් මේසේ ශාන්ට හදපු රෝස් චිකන් තියෙද්දී ජෙරී යීබෝට ශාන්ගේ කෑම ගැන මතක් කරා.
" උතුමාණෙනි දිදීගේ කෑම..."
ජෙරී කිව්වම යීබෝ මාවල්ට ඉඟි කරන් නැඟිට්ටා... මේ අතරේ බූබූත් එයාගේ කාමරෙන් ඔලුව දාලා ශාන් ලඟට ආවම ශාන් බූබූගේ ඔලුව අතගෑවා..බූබූ ශාන්ගේ කකුල් දෙක එයාගේ ඇඟ උඩින් තියාගෙන හිමීට කකුල් ලෙව කකා පුරු පුරු ගෑවා....
" හරි එහෙනම් බබා ඉස්සෙල්ලම කන්නකෝ.. ඩැඩී මාවල් අංකල් එක්ක උඩ තට්ටුවට ගිහින් එන්නම්.."
යීබෝ ශාන්ගේ හිස් මුදුන සිපගෙන කිව්වත් ශාන්ගේ ඇස් ගැස්සුනා. යීබෝ යන්නේ ඒ කළුවර කොටසට කියලා මතක් වෙද්දී ශාන්ගේ හිතේ තිබ්බ බය අලුත් උනා...
" ඇයි ඩැඩී..?"
" අපි ඉක්මනින් එන්නම්.. බබා කන්නකෝ ජෙරීලා එහෙම ඉන්නවනේ...
" හ්ම්ම්.."
ශාන් මුකුත් නොකියා හිතේ දාහක් දේවල් තියාගෙන යීබෝ යන දිහා බලලා එයාට චිකන් බෙදාගත්තා...
ජෙරී ශාන්ගේ මූන අඳුරු වෙලා තියනවා දැක්ක නිසා ශාන්ගේ උරහිසට තට්ටු කරා....
ESTÃS LEYENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........