45 Capture - āļ­āˇ“āļģāļĢāļē

1.5K 307 123
                                    

The Vampire Spirit

ශාන් හිටියේ යීබෝගේ තුරුළේ ගුලිවෙලයි.. ගෙරවිලි බැනිලි එක්ක අවසානයේ දෙන්නා සමාදානයෙන් සිපගන්න ට වුනා...

" ම්ම්හ්...."

" මගේ බබා....?

"ම්ම්හ් ඩැඩී..."

ශාන්ගේ සිරුර පුරාම දුවන යීබෝගේ අත් ශාන්ගේ චෙරි බෝල පසුපස නැවතිලා ඒවා සෙමින් පිරිමදින්නට උනා...
ශාන් සිටියේ යටිකය නිරුවතින් වෙද්දී යීබෝ හිටියේ සම්පූර්ණ නිරුවතින්.. ශාන් එයාගේ යටිකය යීබෝගේ යටිකයට තද කරගෙන ඒ උණුසුම විඳින්නට උනා...

" මැණික..හ්.."

" ම්හ්හ්..."

ශාන් යීබෝගේ සඳුන් සුවඳට මත් වෙලා ශාන් එයාගේ නහය යීබෝගේ බෙල්ල පුරාම පිරිමදින්නට පටන් ගත්තා..

" මැණික... ඔයා දන්නවද අපිට චූටි දුවෙකුත් එන්න ඉන්නවා කියලා..?"

යීබෝ ශාන්ගේ තට්ටම් මත තිබුණු අත සෙමින් පිට මැදට රැගෙන එනගමන් කිව්වා..

" මොකක්..........????

ශාන් එහෙමම ඔලුව උස්සලා යීබෝගේ ඉන මත වාඩි වෙලා එයාට ඇහුණේ දේ සහතික කරගන්න ඇස් දෙකත් බෝල කරගෙන බැලුවා...

" දෙයියනේ මට ඇහුනා හරිද ඩැඩී..??"

ශාන්ගේ ඇස් තරු කැට වගේ දිලිසෙද්දී යීබෝ ශාන්ව ආපහු ඇදලා පපුවට තුරුළු කරගත්තා...

" මගේ මැණික දන්නවද මට ගොඩක් ආඩම්බරයි මගේ පැටියා ගැන.."

" ඩැඩී ඔයා කිව්වේ ඇත්තමද..?"

"ම්ම්ම්ම් බබාට ඇහුනා හරි අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.."

" අහ්... ඒත් කොහොමද ?"

" එදා චෙරි වනයෙදි අපි දෙන්නා.මේ..මේ..එහෙදි...."

යීබෝගේ කන් දෙකම රතුවෙද්දී ශාන්ගේ මූනත් චෙරි වනයේ උන දේවල් මතක් වෙලා රතු උනා...

" ඒ කියන්නේ අපිට පුතයි දුවයි ඉන්නවද ඩැඩී...?

ශාන් යීබෝව තදින් බදාගෙන ඇහුවම යීබෝ ශාන්ගේ ඔලුව හිමීට පිරිමැද්දා...

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Donde viven las historias. DescÃēbrelo ahora