The Vampire Spirit
" අතාරිනවා මාව...."
" කෝ පෙන්නපං.. "
" මට බෑ... බේරගන්ඩෝ.............
මෙන්න අතවර කරනවා.. මාවල් අංකල්... ඩොක්ටර් ෆ්රොක්සී... මේ අහින්සක හා පැටියට මේ කැත මෝඩ වවුලා අතවර කරනවා........ "ශාන් කෑ ගහද්දී යීබෝ ශාන්ගේ ඉනෙන් ඇදලා අරගෙන කැලේ මැද තණකොළ ගොඩේ බිම පෙරල ගත්තා...
ශාන් දඟලද්දී යීබෝ එයාගේ අත අරගෙන ශාන්ගේ කලිසමේ බට්න් එකෙන් තිබ්බා.." එපා වවුලෝ ඔය දිග නොයපොතු ඇනෙයි අනේ මගේ චූටි හාවගේ ඇගේ.. තමුසෙට ඕනි නම් නියපොතු කපාගෙන එනවකෝ. එතකොට මම හා පැටියව අල්ලන්න දෙන්නම්..."
" දැන් තමුසේ කෑ ගැහුවේ මම අතවර කරනවා කියලා නියපොතු කපන් ආවම අතවරයක් නෙවෙයිද..?..."
" එතකොට ඉතින් එහෙමම.. මේ... එහෙමම නෑ ලු ඉතින් මං කිව්වේ ඒ නිසා ඒකත් අපි පරිස්සමට කරන්න එපැයි.. අනික ඉතින් පස්සේ මොකෝ දැන් මොකෝ... කොහොමත් ඔයානේ කිව්වේ මම ඔයාගේ කියලා......"
යීබෝ ශාන් දිහා බලාගෙනම ආපහු මතකයක් අවධි කරවගත්තා...
" තමුසේ එයා වෙන්න බෑ...කොහොමත් බෑ.. තමුසෙට ලැජ්ජාවකුත් නෑ බයකුත් නෑ..මගේ ඇරෝ එහෙම නෑ..".
යීබෝ එයාගේ බැට්ෆෝම් එකේ තිබ්බ එක සලකුණක් වෙන නියපොතු පාලනය කරගෙන ඇතුලට දාගත්තා.. දිග නියපොතු හිමීට ඇතුලට යන්න පටන් ගත්තම ශාන් ඉක්මනින් යීබෝගෙ අතක් ඇදලා අරන් ඇකිලෙන නියපොතු දිහා බලාගෙන හිටියා..
" වාව්...............ඔයාට බැරිද අනේ ඒක එළියට දාලා ආපහු ඒක ඇතුලට දාගෙන පෙන්නන්න...ඔයාට තව ඒ වගේ මොනවද පුළුවන් .. අහ් ඔය උල් දත් දෙක.. ඒකත් පුළුවන් ද එහෙම කරන්න..."
යීබෝ කට කොනකට හිනා වුනා..
" එළියට අරන් ඇතුලට දාන ආපහු එළියට අරන් ආපහු ඇතුලට දාන නියපොතු වගේ නෙවෙයි ඊට වඩා සෝක් ස්මූත් දෙයක් තව තියනවා.. ඒක හැබැයි කරලා පෙන්නන්න තමුසේ කලිසම ගලවන්න ඕනි..."
" ආහා........???"
" අහ්.. මගේ කලිසමෙයි ඒදේයි අතරේ සම්බන්ධය මොකක්ද .. හරි .ඔන්න හැබැයි පෙන්නුවේ නැත්නම් නේ.. "
VOUS LISEZ
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........