67 Capture - āļ†āļ¯āļģāļĢāˇ“āļē āˇ„āˇāļģāˇāˇ€āļšāˇŠ

1.6K 261 51
                                    

The Vampire Spirit

" අපි යමු පහලට.."

යීබෝ ජාන්ගේ උරහිසෙන් හමන චෙරි සුවඳ එයාගේ නහය ගාවමින් දෙනෙත් පියාගෙන විඳින්නට පටන් ගත්තම ශාන් යීබෝට අවශ්‍ය දේ ඉක්මනින් දැනගත්තා....

" ඩැඩී....හ්..."

" පැටියා දන්නවනේ ඔයාගේ ඩැඩා ඔයාට කේක් කැව්වට ඩැඩීට කන්න බෑ කියලා... "

යීබෝ නහය ගාවලා ගෙල දිගේ එයාගේ දෙතොල් ඇදගෙන කන ලඟට වෙනකන් සිපගත්තා...
ශාන් යීබෝගේ සුසුම් පහසට මත් වෙලා එයාගේ tshirt එකේ උඩ බොත්තම් දෙකක් ගැලෙව්ව ගමන් යීබොගේ අත්වලින් ඇදුමේ උරහිස පැන්නුවා...

" ඩැඩී..අහ්.."

යීබෝ ශාන්ගේ උරහිස හිමීට දත්වලින් හපලා මතු කරගත් චෙරි රස ලේ බිඳිති සෙමින් දෙතොල්වලින් උරා බොන්නට පටන් ගත්තා...

" ඌහ්...ඩැඩී අපි පහලට යමුකෝ අනේ.."

ශාන් ඇස් පිල්ලම් ගහන සැනින් ශාන් හිටියේ එයාලගේ බෙඩ් රූම් එකේ ඇද උඩයි.. ශාන්ට තප්පර ගානකට එයාව ඇදිලා යනවා දැනුනා...

" ඩැඩී තවත් වේගවත්.."

" බබාහ් ඔයා හරිම රසයි... "

" ඕහ්..."

" මගේ චෙරි ගෙඩිය.."

" ඩැඩී..."

යීබෝ ශාන්ගේ ලේ උරවමින් ශාන්ගේ සිරුර මත තෙරෙපෙද්දී ශාන් හිටියේ මත් බවේ උපරිමයෙනුයි.. යීබෝ එයාගේ ලේ බිංදු උරා බොන වාරයක් පාසා ශාන්ට දැනුනේ අමුතුම සනිපයක්....

" බබා....."

." ම්ම්ම්හ් ඩැඩී අනේහ්.."

ශාන් එයාගේ ඇදුම් ඔක්කොම එකින් එක ගලවන්න පටන් ගත්තම යීබෝ කලබලෙන් ඒවා ඉරලා ඇද පාමුල විසි කරලා දැම්මා...
ශාන්ගේ මුළු සිරුරෙන්ම යීබෝට දැනුනේ අමුතුම පීච් සුවඳක්...

" බබා සුවඳයි........"

යීබෝ ශාන්ගේ මුළු සිරුරේම සුවඳ බලමින් නහය සිරුර පුරා ගමන් කරවමින් ශාන්ගේ ගෙල පසුපස සිට පහලට සිපගන්නට පටන් ගත්තා...
යීබෝගේ උණුසුම් සුසුම් එක්ක වරින් වර වදින දත් පාරවල් නිසා ශාන්ට සියුම් වේදනාවක් දැනුනත් යීබෝ ආපහු ඒ ලේ බිංදු උරා බොද්දී ශාන්ට දැනුනේ දිව්‍ය සැපයක්...ඒ හා සමානවම ශාන්ට දැනුනේ සිරුර තුළින් දැනෙන දැඩි උණුසුමක්... යීබෝ සාමාන්‍යයෙන් සීතලයි...
ශාන් උණුසුම් වෙන්න වෙන්න ශාන්ට තව තවත් යීබෝගේ සීතල සිරුරේ පහස අවශ්‍ය වුනා..

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Onde histÃŗrias criam vida. Descubra agora