The Vampire Spirit
යීබෝගේ නාසයට දැනුනේ කැලෑ වවුලන්ගේ මලපහ ගඳ වගේම වුල්ෆ්බේන් සුවඳක්...
තව ඉටිපන්දම් දැවෙන සුවඳකුත් දැනෙන්න පටන් ගත්තා...
ඇඟට දැනෙන අමුතුම අපහසුවක් එක්ක එයා හිමීට එයාගේ ඇස් අරින්නට පටන් ගත්තේ කෙදිරියකුත් පිට කරගන්න ගමන්මයි....." අහ්හ්හ්හ්හ්..."
ඇස් ඇරියම එයා ලාවට වගේ දැක්කේ හතර කොන්වලින් දැවෙන ගිනිදැල්....
ටික වෙලාවක් යනකන් පියවි සිහියට එන්න බැරුව හිටිය යීබෝ එයාට පේන බොඳ වුන රූප දිහා නිසොල්මන්ව බලාගෙන හිටියා...
කනට ඇසෙම ශබ්ද සහ නාසයට දැනෙන ගන්ධයන් ආඝ්රාණය කරන්නට පටන් ගත්තා....." වෙල්...වෙල්...වෙල්....අපේ උතුමාණන් එහෙනම් හොඳම ටික බලන්න අවදිවෙලා..."
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........