39 Capture - සීමාවෙන් පිටත

1.9K 325 89
                                    

The vampire Spirit

අඳුර වැටෙනකන්ම ශාන් හිටියේ යීබෝගේ පපුවට තුරුළු වෙලා චූටි චූටි හාදු තිය තියායි...
ශාන්ගේ හිත සතුටින් පිරිලා තිබුණත් වටතුනක දඟකාරකම් එක්ක ශාන්ගේ ගතට දැනුනේ දැඩි විඩාවක් වගේම  නිදිමතක්.....
යීබෝ ශාන්ව උකුලට අරන්  ඉන වටෙනුයි ඔලුවටයි අත තියලා චූටි බබෙක් නිදිකරවන විදියට දෙපැත්තට වැනුවා.. 
ඒ සනීපයටම ශාන්  යීබෝගේ තුරුළෙම ටික වෙලාවකින් නින්දට වැටුනා...
ශාන්ගේ හුරතල් නිදි මූන දිහා බලාගෙන හිටපු යීබෝ ටිකකින් නැගිටලා දෑතෙහි නිදා සිටින ශාන්ව පරිස්සමෙන් ඉනට උස්සගෙන මාළිගාවට අරන් ආවා...
යනකොට පස්කට්ටුවම එක එක වැඩ .

ෆ්‍රොක්සි අලුත්ම පොසිලේන් කෝප්ප සෙට් එකක් ගෙනත් ඒවා පිරිමදිනවා...
මාවල් පරණ හම්වලින් හදලා තිබ්බ මන්තර පොතක් කියවනවා..
ජෙරී ශාන්ට ස්ට්‍රෝබෙරි පුඩින් එකක් හදනවා..
මයිකි ෆෝන් එකෙන් ගේම් එකක් ගහනවා..
ෆ්‍රෑන්ක් නම් මොනවදෝ තනියම කල්පනා කර කරා හිටියා...
මේ ඔක්කොම අතරේ බූබූ නම්  රෝසි එක්ක එයාගේ කාමරේ වෙනමම වැඩකට ට්‍රයි කරනගමන් හිටියා..

සුදු පාටයි පූසීපුළුන් වගේ පූසීවළිගෙ වනයි පූසීපූසිගේ නම රෝසී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු පාටයි පූසී
පුළුන් වගේ පූසී
වළිගෙ වනයි පූසී
පූසිගේ නම රෝසී

( මේ සිංදුව මම අපේ චුට්ටොන්ට කියන  එකක් මෙයාව දැක්කම මට ඒ සිංදුව මතක් උනා..)

යීබෝ අතේ ඉන්න ශාන් දැක්කම කට්ටියම වැඩ දාලා ඉස්සරහට දුවගෙන ආවා...
යීබෝ හිතයටින් මේ කැක්කුම ගැන සතුටු උනා..

" උ..තුමාණෙනි.. එයා හොඳින් ද..??"

"හ්ම්ම්..බබා හොදින් නින්ද ගිහින් ඉන්නේ....

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now