56 Capture - අපූරු උපත

1.5K 292 141
                                    

The Vampire Spirit

"මොන මගුලක් ද යකෝ තොපි කියන්නේ...??"

" උතුමාණෙනි දිදීගේ බබාලා බැට්ෆෝම් එකෙන් බඩේ ඉන්නේ..."

ෆ්‍රොක්සි බයෙන් ගැහි ගැහි කියද්දී මාවල් සිහිය නැතුව හිටිය ශාන්ව අමාරුවෙන් වතුර ගාලා සිහිය ගන්නගමන් හිටියා...

" උඹලා මොකක්ද මේ කියන්නේ. තේරෙන්න කියපල්ලා..??"

තාමත් තේරුම් ගන්න බැරිව හිටපු යීබෝ එතන තිබ්බ පුටුවකට පයින් ගහපු නිසා මාවල් පලවෙනි වතාවට එයාලගේ රජතුමා ගැන කේන්ති ගත්තා...

" උතුමාණෙනි සන්සුන් වෙන්න...!!!"

මාවල් කෑගැහුවම යීබෝ ටිකක් කන්ට්‍රෝල් වෙලා ශාන් ලගට ආවා....
කටියම බය වෙලා ශාන් එයාව නිකන් හැමෝටම මැදි වෙලා ඉන්නවා කියලා දැනුනම  ශාන්ගේ මුනේ ලාවට හිනාවක් ඇදුනා...

" ඩැඩී ගගාලා ඒ විහිළු නේද කරේ..??"

ශාන් ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අහද්දී යීබෝට ශාන්ට දෙන්න උත්තරයක් හිතාගන්න අමාරු උනා..
යීබෝ හිමීට ශාන් ලඟට ගිහින් ශාන්ගේ අත අල්ලගෙන පුටුවක් අරන් ලඟින් වාඩි උනා..

" මගේ පැටියා බය වෙන්න එපා. බබාලා බැට්ෆෝම් එකෙන්ලු බඩේ ඉන්නේ... මගේ වස්තුවට මතකනේ ජනේලෙන් මම වවුලෙක් වෙලා ඉඟිලුනා.. ඒ වගේලු.."

ශාන් එයාගේ ඇස් බයෙන් කදුළු පුරවගෙන ලොකු කරගනිද්දී යීබෝ පාත් වෙලා ශාන්ව තුරුළු කරගත්තා...

" අනේ ඩැඩී මගේ දරුවො... එ...එ...එයාලා වවුලො ද...එතකොට මට හම්බෙන්නේ වවුල් පැටවුන්ද... ඒත් කොහොමද ඇයි දෙයියනේ එහෙම වෙන්නේ....?"

ශාන් ගැහි ගැහී අඩනවා කියලා දැනුනම ‍යීබෝ තවත් ශාන්ව එයාගේ පුලුල් පපුවට තද කරගෙන හිමීට ඔලුව අතගාන්න පටන් ගත්තා.....

" ශ්............... රිලෑක්ස් බබා.. ටෙන්ශන් වෙන්න එපා....
අපි බලමුකො වස්තුව.. මම දන්නේත් නෑ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා.."

යීබෝ ශාන්ගේ නලලට එයාගෙ නලල හේත්තු කරගෙන බොද වෙලා තිබ්බ ඇස් දිහාම බලාගෙන හිටියා....

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now