The Vampire Spirit 🦇️
මාසයකට පසු
" චූටී.................චූටි කෝ මෙයා......"
මාවල් ගගා චුටිවයි චුක්කිවයි දැක්කද..?"
"මේ දැන් එළියේ සෙල්ලම් කර කරා හිටියනේ දිදී..."
"ඒක තමයි ගගා දැන් ඔන්න නෑ..මේ දරුවා අර පොඩි එකීවත් නරක් කරලා...
දෙන්නා එක්තු වෙලා සේරම මැරෑටි වැඩ කරන්නේ....
ගුහාවේ සිද්දියෙන් පස්සේ ඩැඩීත් එක්ක එකතු වෙලා නරක් වෙලා ඉන්නේ මේ ළමයා....
ඇත්තටම මම පන බයේ ඉන්නේ....
නරක් කරපු මිනිහා ගෙදරත් නෑ අහක ඉන්න මම ඔක්කොම බලන්න ඕනි.....
ඇත්තමයි ආවොත් මම මේ කොල්ලගේ අණ්ඩක්..නෑ තටුවක් කඩනවා...."ශාන් හීනී කෝට්ටකුත් කඩාගෙන ගේ වටේම ඇවිද ඇවිද චූටි පැටවුන්ව හොයන්න පටන් ගත්තා...
" දිදී ඔයා ගස්වල බැලුවද..?"
" ඔව් ලඟ පාත තිබ්බ සේරම ඒවගේ බැලුව දැන් තියෙන්නේ කැලේ ගස් තමයි.."
" යමු දිදී මාත් එන්නම්.."
මාවල් ශාන් එක්ක් කැලේ පැත්තට යන්න හදද්දී ජෙරීත් දඩිබිසියේ දුවගෙන පහලට බැහැලා ආවා...
" ඉන්න ගගා දිදී මාත් එනවා..."
" අහ් ඔයා ඇයි එන්නේ මයිකි ගගා කෝ"
" එයා මාර්කට් ගියා..."
" ඉතින් ඔයා ඇයි එන්නේ..මවල් ගගා හිටියම ඇති.. මයිකි ගගා ආවොත්..!""?
"කමක් නෑ.. මම මැසේජ් එකක් දැම්මා.. එයා ඒක බලයිනේ..අනික මේ....
මේ....
මගේ අර....
".මොකක්ද ගගා.."
ජෙරී ඇගිල්ලෙන් පුටුවක දරයක් දිගේ ඉරි අදිද්දී මාවල් වගේම ශන් කටවල් දෙකත් ඇරගෙන ජෙරී මූන රතු කරන් ඇඹරෙන දිහා බලාගෙන හිටියා...
මේ
මගේ අර අර සූටි කොට කලිසමත් නෑනේ "
" මොන..?"
" මෑ මේ අර HAC underwear එක මගේ..."
" මොන..ගනන් බ්‍රෑන්ඩ් එකක් ද ගගා..???"
VOUS LISEZ
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........