The Vampire Spirit
" ශාන්...........ශාන්.................මොන මඟුලක් ද ශාන්........නැඟිටපං........"
තම දහඩිය දාගෙන ගැහෙමින් සිටි මිතුරා ජින්ලී විසින් සොලවා අවදි කරන්නට උත්සහ කල ද ශාන් තවමත් ඇස් හකුලගෙන තද නින්දේ සිහිනයක ගිලී සිටින්නට විය. බැලූ බැල්මට එය නපුරු සිහිනයක් යැයි ජින්ලී සිතන්නට විය.. ජින්ලී තම බෑගයෙන් ගත් කළු පැහැති වතුර බෝතලයෙන් වතුර බිඳක් අතට රැගෙන ශාන්ගේ මුහුණට දමා ගැසුවේය...
" ආහ්...........ඒ එයා......එයා නැගිටලා ජින්ලි........එයා නැඟිටලා.............එයා නැඟිටලා............."
" මොකක්ද යකෝ තෝ කියවන්නේ පියවි සිහියට වරෙන්...!"
ජින්ලි ශාන්ගේ පිට මැදට වේගවත් පහරක් ගසන්නට වූ අතර ශාන් තම පිට අල්ලාගෙන ජින්ලි වෙත දවා අළු වන බැල්මක් හෙලුවේය...
ජින්ලි ඔහුගේ කහ පැහැ ගැන් වූ හිසකෙස් පිටුපස අතින් පිරිමැද මෝඩ ලෙස සිනහසෙන්නට විය..." ජින්ලි... ?"
'" කියපං..දැන් වත් යමං ගෙදර...අපිට ෆියුනරල් එකකට යන්න තියනවා අපේ මාමාගේ පුතා සෙම හිරවෙලා මැරිලලු.. ඒත් බොඩි එක අතුරුදහන් වෙලා.. මමාලා එහෙ යනවා කිව්වා.. උඹත් යමං..."
" එයා නැඟිටලා ජින්ලි..."
" මොකාද බං.?."
" වන්ග් යීබෝ "
" ඒ මොකාද..?"
" වැම්පයර් කිං..."
ජින්ලී ශාන්ගේ ඔලුවට පහරක් ගසා දත්මිටි කමින් පන්ති කාමරයේ දොර හැර ඉවතට යන්නට විය...
ජින්ලි යනු ශාන්ගේ කුඩා කල සිට එකම මිතුරා ය....
STAI LEGGENDO
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........