70 Capture - āˇ€āˇƒāļąāˇŠāļ­āļēāˇš āļ¸āļŊāˇŠ āļšāˇ’āļąāˇ’āļ­āˇ’ āļ¯āˇ™āļšāļšāˇŠ

1.2K 251 94
                                    

The Vampire Spirit

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා මාරම ලස්සනයි ....
ඒ ඇස් ශ්වේත වර්ණයෙන් දිලිසෙනවා.
ඉනෙන් පහලට වෙනකන් දිග කෙස්වැටිය සඳ එළිය වැටිලා දිලිසෙන  දියදහරාවක් වගේ  සුළඟට ඒ මේ අත වැනුනා...
ස්වභාවධර්මයේ චමත්කාරය මහ පුදුමාකාරයි....
මගේ හිතට මෙච්චර වෙලා තිබුණ බිය සැක සංකාව නැතිවෙලා ගිහින් ගතටත් දැනුනේ අමුතුම පහසක්...
ඒ වගේම මම ඇස් පිය නොහෙලා මගේ ආදරණීය වැම්පයර් මහත්තයාව බිහිකරපු අම්මා දිහා බලගෙන හිටියා...
එයාගේ ගතෙන් විහිදුනේ සුදු පැහැති ආලෝකයක්....
එයා සෙමින් එයාගේ නිරුවත් දෙපා තියලා ලං උනේ මගේ පැටව් දෙන්නගේ ඇද ලඟට....

( සඳ දෙව්දුව - Moon God [ වැම්පයර් සහ මිනිස්වෘකයින්ගේ මැවුම්කරු නැතහොත් භාරකරු ] )

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

( සඳ දෙව්දුව - Moon God [ වැම්පයර් සහ මිනිස්වෘකයින්ගේ මැවුම්කරු නැතහොත් භාරකරු ] )

මම හිටියේ වශීවෙලා... මිහිපිටට සැබෑ දෙවිකෙනෙක් වැඩියම මම වගේ සාමාන්‍ය නොවන මනුස්සයෙක් උනත් පුදුම වෙන එකේ සීමාවක් නෑ...

මට ඒ වෙලාවේ හදිසියේ වගේ දැනුනේ ඩැඩීගේ සුවඳ.....

අහ්...ඒත් ඇයි ඒ.....ඩැඩී මගේ ලඟ නෑනේ... මම හිතන්නේ මම ඩැඩීව මතක් කරපු නිසා වෙන්න ඇති.... සඳ දෙවුදුව ඇද ලඟට ගිය ගමන් අපේ කාමරේ දොර ඇරුනා...

" ඩ්...ඩැඩී...!"?

අහ් ඒ කියන්නේ මට ඩැඩීගෙ සුවඳ ඇත්තටම දැනිලාද...? ඩැඩී දිහා මම බැලුවම එයා කඳුළු පුරවගෙන දුවගෙන ඇවිත් මාව බදාගන්න හැදුවම මම අත් දෙකදිගෑරලා එයාව පිළිගත්තා...

ඒත්........



ඒත්........

ඩැඩී මගේ ඉස්සරහාම මූන් ගෝඩ්ව දුවලා ගිහින් බදාගත්තම මම හිතන්නේ මගේ මූන සත දහයක් වගේ වෙන්නැතී.... එක අතකට තරුණ පෙනුමක් වගේම ලස්සන උනත් එයා දෙවියෙක්නේ අනික එයා ඩැඩීගේ අම්මා...

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Donde viven las historias. DescÃēbrelo ahora