69 Capture - නිල් සඳ රාත්‍රිය

1.3K 251 69
                                    

The Vampire Spirit

💙 නිල් සඳ රාත්‍රිය 💙

නිල් සඳ යනු සඳ දෙව්දුව මෙලොවට පහලවීම සමරන චන්ද්‍ර දිනයකි...
එය වසර කීපයකට වරක් එන දුර්ලභ මෙන්ම මනරම් රාත්‍රියක් වන අතර එය සඳ දෙව්දුවගෙන් අධි ස්වභාවික සත්ත්වයින්ට ලැබෙන වරප්‍රසාදයකි බඳු ය.....

නිල් සඳ මුදුන් වන විට අධි ස්වභාවික ( Supernatural ) සත්ත්වයින් සාමාන්‍ය මිනිසුන් බවට පත්වන අතර ඔවුන්ගෙ සියලු බලයන් තාවකාලිකව සඳ එළිය පෘථිවි තලයට පතිත වන විට මුද්‍රා තැබීමකට ලක් වේ....
ඇතැම් සත්ත්වයන්ට එය ඉතා කෝපයට පත් වන රාත්‍රියක් වුවත් Wang Palace සහ WangXiao palace වලට අද ඉතාම සුවිශේෂී මෙන්ම සතුටින් උතුරන දිනයක්...
මුළු වනාන්තරය තුළම ගස්වල නිල් පාට විදුලි බුබුළුවලින් සැරසී තිබුණු අතර මාළිගා දෙකම නිල් එළියෙන් ඒකාලෝක වී තිබුණි....

ක්ලෑන් එකේ සාමාජිකයින් සියලු දෙනාම ලස්සන ඇඳුම්වලින් සැරසිලා මාළිගාවේ තැන් තැන්වල කසු කුසු ගාමින් සිටියා...
අයියලා පස් දෙනා හැමෝටම විවිධ ආහාරවලින් යුක්ත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිළියෙල කර තිබුණු අතර හැමෝම පාට පාට ලස්සන මිනිස් කෑම රස විදින්නට නොඉවසිලිමත් උනා...
මේ අතර wangXian මාළිගාවේ ඒ මේ අත වන්ග් උතුමාණන් ඇවිදමින් හිටියා...

වෛද්‍යවරයා කිව්වේ වවුල් බබලා මිනිසුන් බවට වෙනස් වන විට ශාන් අලුත උපන් දරුවන් බිහිකර අම්මා කෙනෙක් වගේ මනෝභාවයන් වෙනස් කරගන්න බවයි....
ශාන්ගේ දරු සෙනෙහසින් පපුව පුරා කිරි එරෙන්නට නියමිත අතර ශාන් නැවත දරුවන් බිහි කරන මවක් මෙන් නොසන්සුන්ව හිටියා....
විටෙක ඒ මේ අත ඇවිදින එක නවත්තන උතුමාණන්  ශාන්ගේ අතින් අල්ලගෙන එයාගේ පපුවට සැරෙන් සැරේ තුරුළු කරගන්නත් අමතක කලේ නෑ... 

" ඩැඩී....අනේ ඩැඩී එයාලට රිදෙයිද ඩැඩී...??"

ශාන් ඒ වචන ටික අහන වාර ගාන එයාටවත් මතක නෑ... යීබෝ ශාන් කට අරිනකොටම අහන්නේ ඒක කියලා දන්න නිසා ඒ හැම වෙලාවෙම ශාන්ගේ හිස් මුදුනතට හාදුවක් තිබ්බා...

" ඩැඩී අහන්නකෝ මගේ ඩැඩී...."

ශාන් කලබලයෙන් ඇදෙන් ඉස්සිලා යීබෝගේ කම්මුලකින් අතක් තියාගත්තා....

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now