The Vampire Spirit
( අද මම ලියන භාෂාවෙන් වගේ ටිකක් ලිව්වා.. මිස් නොකර කියවන්න.. එතකොට සිදුවීමේ හැඟීම දැනෙයි ගොඩක් )
ගුහාව ඉහළින් තිබුණු සිදුරකින් රක්ත වර්ණ වළාකුළු මනාවට පෙනෙන්නට තිබුණි...
නමුත් සඳ තවමත් වළාකුළුවලින් වැසී ගොස් තිබුණු බැවින් මන්ත්රකරුවත් මෙන්ම පැන්තෙරා ඩෙවිල් ද නොසන්සුන්ව සිටියා...
මද වේලාවක් ඔවුන් තවත් මන්ත්ර ජප කරන්නට වූ අතර යීබෝ ඒත් සමගම දිගු නියපොතුවලින් කාල්ගේ පපුවට ඇන ලේ ගංගාවක් ගලා යද්දී කාල්ගේ හදවත ගලවා එළියට ගත්තා....
යීබෝගේ එවිල් නියපොතු වලින් ලේ දිය දහරාවක් සේ ගලා යද්දී පිටතත් සෙමින් ස්පන්දනය වන කාල්ගේ හදවත දිහා යීබෝගේ එවිල් ඇස් බලාගෙන හිටියේ සමච්චලයෙන් ....
යීබෝ කට කොනකින් සිනහවී රතු වී තිබූ ඇස් ගිනි රක්තවර්ණයට හැරෙද්දී යීබෝ කාල්ගේ හදවත ඇගිලිවලින් කෑලි පනින්නට පොඩි කර හැරියා....
හදවතේ කෑලි කුඩා වෙන්නටම අත්ල මත කුඩු වී ගිය අතර යීබෝ එයාගේ අත් ගසලා දාලා අත් දෙකම එයාගේ ඇදුමෙන් පිසදාගෙන නැඟිට්ටේ පැන්තෙරා ඩෙවිල්ගේ ඇස් ලොකුවෙද්දියි....සඳ කිරණ එවිල් යීබෝගේ හිස මතට පතිත වෙද්දී යීබෝ එයාගේ වැම්පයර් අත් දිගෑරලා උගුරෙන් කරපු සද්දයක් එක්ක දිගු හිරියක් අරිද්දී ස්ටීවන්ගේ ඩෙවිල් ඇස්වල සියුම් භීතියක් ඇතිවුනා...
ඒ පැන්තෙරාට මන්ත්ර කරුවන්ගේ ජප කිරීමට සම්පුර්ණ කිරීමට නම් නියම කරන ලද සීමාවෙන් පිටතට යා නොහැකි නිසාය..." එපා..........................................!!!!!!!!!!!!!!!!!!"
එකවරම
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........