33 Capture - āļąāˇ’āļ¸āļšāˇŠ āļąāˇāļ­āˇ’ āˇƒāļ­āˇ”āļ§

2K 332 122
                                    

The Vampire Spirit


" ඩැඩී....ඇයි අනේ අඬන්නේ.. ඇයි ඔයාලා හැමෝම ඔහොම.. මම ජෙරී ගගා එක්ක ස්කූල් යන්නත් ඕනි නේ..."

යීබෝ ශාන්ගේ අත් දෙකම බදාගෙන අඬමින් අත් දෙකට චූටි චූටි හාදු තිබ්බා...

" තැන්ක් යූ මගේ පැටියෝ....ඩැඩීට ගොඩක් සතුටුයි...!"

ශාන් පුදුමයෙන් හැමෝම දිහා බලලා නලල රැලි කරගත්තා..

" අද බබා යන්න ඕනි නෑ..හෙට යමුකො.. අද ඩැඩී බබා එක්ක සුපර් මාර්කට් යන්නම්.. බබා ආස ඔක්ක්කොම කෑම ගමු..!"

යීබෝ කියද්දී ශාන්ගේ මූනට හදවල් හතක් පායපු ගානට සතුටක් දැනුනා....

" ඩ්...ඩැඩී ඇත්තම ද කියන්නේ..අද මගේ උපන්දිනෙත් නෙවෙයිනේ...ඒ උනත් මට ඕනි දෙයක් අරන් දෙනෝද..?"

" ඔව් මගේ පැටියෝ.. ඔයා දැන් මගේ චූටි පැටියටත් එක්කම කන්න එපැයි..."

"චූටි පැටියා කිව්වේ ඩැඩී..."

හැමෝම ශාන් දිහා බැලුවේ පුදුමයෙන් වගේ.. කට්ටියම ශාන්ව වට කරගනිද්දී යීබෝ ඔලුව ඔස්සලා ශාන්ගේ ඇස්වලට බර උනා...

" ඇයි ඩැඩි හැමෝම බයවෙලා වගේ.."

" බබාගේ බඩේ මගේ චූටි පැටියා ඉන්නවා..!"

" අහ්.. මං ඊයෙනේ රෝස්ට් චිකන් කෑවේ.. අද එග් සැන්ඩ්විච්නේ....ඒත් ලොකු කුකුලෙක් කෑවේ. පැටියෙක් නෙවෙයිනේ ඩැඩී...."

ශාන් කියද්දි ඔක්කොමලාම මූනට මූන බලාගෙන අවසානයේ යීබෝ දීහා බැලුවා...

" උතුමාණෙනි දිදී එක්ක උතුමාණන් ගියොත් හොඳයි නේද..?"

මාවල් කියද්දී යීබෝ ශාන්ව වඩාගත්තා... ශාන්ගේ මූන ආපහු එළිය වැටෙද්දී යීබෝ ශාන් අරන් වැම්පයර් පවර්ස්වලින් එළියට ගියා...
කැලේ වටේම ගස් උඩින් පැන පැන යද්දී ශාන් සතුටින් කෑගැහුවා...

" යේ...............................ඩැඩී...........වාව්..............ලස්සනයි නේ..................."

"

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Donde viven las historias. DescÃēbrelo ahora