27 Capture - āˇ€āˇšāļ¯āļąāˇāˇ€

1.7K 341 71
                                    

The Vampire Spirit



'

' කාමරේ ඩැඩීගේ සීතල ගිහින්.. තියෙන්නේ මගේ උණුසුම විතරමයි...."

ශාන් මුමුනමින් අමාරුවෙන් කකුල් ඇදෙන් බිමට දාගෙන එයාගේ පිජාමා ඇඳුමේ කර හරිගස්ස ගත්තා... ශාන්ගේ මූන තාමත් සමහර තැන් තිබ්බේ නිල් වෙලා.. ජෙරී ශාන්ගේ අතින් අල්ලලා උදව් කරාම ශාන් අමාරුවෙන්ම එක අඩියක් තියාගත්තා...

" අහ්..."

ජෙරීගේ නලලත් ශාන්ගේ කෙඳිරියත් එක්ක වේදනාවකින් රැලි වෙද්දී බූබූත් ඇවිත් ශාන් අඩිය තියන වාරයක් ගානෙම ඒ හා සමානව අඩි තිය තියා ශාන් දිහා ඔලුව උස්ස උස්ස බැලුවේ හරියට ශාන් හොඳින් ද බලන්න වගේ.. ශාන් බූබූ දිහා බලලා වේලුනු දෙතොල්වලින් ලාවට හිනාවෙලා බූබූගේ ඔලුවෙන් අත තිබ්බා....

" බූ බූ මමා හොඳින්. මමා පපාව හොයාගෙන යනවා.. බූබූ ඉන්න..."

ඒත් බූබූ ඇහුනේ නෑ වගේ අඩිය තිබ්බේ නොරිස්සුමෙන් වගේ.. හරියට ඔයා යන්න ඕනි නෑ පපාට හොඳ වැඩේ වගේ උනත් එයාටත් එයාගේ ස්වාමියා ගැන තිබ්බේ වේදනාවක්..
බූබූ කියන්නේ හොඳ අවබෝධයක් තියන පැන්තර් කෙනෙක්...
එයා ශාන්ට සිහිය ආවම යීබෝ හොයාගෙන යනවා කියලා කල් තියාම දැනගෙන හිටියා...මොකද දෙන්නා ලඟ වැඩිපුරම හිටියේ බූබූ නිසා....

" දිදී සුප් එකවත් ඉවර කරලා යන්නකෝ.."

ජෙරී කියද්දි ශාන්ට ජෙරී ගැන ඇති වුනේ තරහක්....

" ගගා ඩැඩී එහෙම ඉද්දී මම කොහොමද කන්නේ...මගේ ඩැඩී ඇත්තේ ලොකු වේදනාවකින්..මට ඕනි ඩැඩීට මං හොඳින් කියන්න..
මට එයාව ඕනි කියන්න.. මම දැන් එයාගේ වගකීමක් කියන්න...
අනික මට දැන් ඕනිම  ඩැඩීගේ අතින්ම මගේ බඩගින්න නිවාගන්න..මං ආසයි ගගා එයා මං ලග ඉදලා මට කවනවනම්.."

ජෙරී ශාන්ගේ වචනවලට පපුව රිද්ද ගත්තත් එයාටත් එයාගේ වේදනව පෙන්න්න බෑ..ඒ නිසා ජෙරී  ඒ වේදනාවෙන්ම බිම බලාගෙන ශාන්ගේ අත් ගොබේකින් අල්ලගෙන පඩිපෙල බහින්න උදව් කරන්න හැදුවත් තිබ්බ අඩි දහයත් එක්ක ශාන්ගේ යටිබඩ හා පසුපස දැනුනු අධික වේදනාව නිසා ශාන් එකතැන නැවතුනා...

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Onde histÃŗrias criam vida. Descubra agora