The Vampire Spirit""ඉක්මන් කරන්න දවල් 12 පහු වෙන්නත් ලඟයි. අපි දැන් දිදී ලඟ නෙවෙයි උතුමාණන් ලඟට යන්න ඕනි.. එතුමට අවශ්‍ය දේ සූදානම් කරන්න වෙනවා... අනික අපිටත් වෙනවා අපේ වෙනස්වීම දරාගන්න මිනිස්සු හොයාගන්න....!"
මාවල් කියද්දී ෆ්‍රොක්සි වගේම ජෙරීත් මූනවල් ඇද කරගත්තා...
" කරන්න දෙයක් නෑ.. අපිට පුරහඳ දවසට අපිව පාලනය කරගන්න බෑ කියලා ඔයාලා ඔක්කොම දන්නවනේ.. මාසෙකට සැරයයි..මාසෙකට සැරයක් අපිට අපේ ප්‍රතිපත්ති කඩන්න වෙනවා...."
හැමෝම මාවල්ට එකඟ වෙලා ශාන් දිහා ආපහු එක පාරක් බලලා මාළිගාව පැත්තට පියාඹලා යන්න ගියා....
එතකොටත් යීබෝ හිටියේ මුළු මාළිගාවේම කට්ට කළුවරම කොටසේ මේසයකට අත් දෙක තියාගෙන බලාගෙනයි...වටේම පරිසරය නිහඬයි...වෙනදා කීච් බීචි ගාන සත්තු පවා බය වෙලා නිවාඩු අරන් ගිය ගානට නිහඬ බවක් පරිසරයේ තියෙද්දී මාවල්ගේ හිතට යීබෝ අවදිවුනාට පස්සේ තිබ්බ පුර හඳ දවස මතක් උනා... යීබෝ එදා තනිකරම වල් සතෙක් ගානට හැසිරෙද්දී ආපහු යතාතත්වයට පත් වෙන්නට සතියක් පමණ ගත වුනා....
" උ...උ....තුමාණෙනි...??"
මාවල් විතරක් ඇතුලට යද්දී ඒ රතු ඇස්වල කණීනිකාව වටේ කළු පාට ලයින් එකක් ගිහින් තියනවා දැකලා මාවල්ගේ හිත ගැස්සුනා... මාවල් එකවරම දණ ගහගෙන දණිස්වලින් ඇවිදගෙන යීබෝ ලඟට ගියාම යීබෝ මාවල්ට වේගවත් පා පහරක් මූනටම දුන්නම මාවල් එහාට විසික් වෙලා ගියා... කට ලඟ ලේ පාරක් මතු උනත් මාවල් එයාගේ ඔලුව පාත් කරගෙන වේදනාව දරාගත්තා...
ESTÃS LEYENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........