The Vampire Spirit
ශාන් යීබෝගේ පපුව උඩ නිදාගෙන ඉද්දී යීබෝගේ සුසුම්වල බරට ශාන්ගේ ඇස් ඇරුනා....ඒ ඇස් තනුකරම කොළ පාටක් ගත්තා...
ශාන් යීබෝගේ සාක්කුවක තිබුණ කුඩා කුප්පියක් අතට ගත්තේ කට කොනකින් හිනාවේගනයි...." පපා දන්නෑ පපාට මේවගෙන් අම්මිව නිදිකරන්න විතරයි කියලා... දැන් එහෙනම් පපාත් සැපට නිදාගන්නකෝ.."
ශාන් සිලින්ජර් එකට ගත්ත බෙහෙත් ඔක්කොම යීබෝගේ අතට දැනෙන නොදැනෙන තරමට හිමීට විදලා ඇතුළු කරා...
ශාන් එහෙමම යීබෝව චෙරිමල් ගොඩේ පරිස්සමෙන් තියලා නැඟිටලා අත පය හිරි ඇරගන්න ඇග හොදට දිගෑරියා..." අහ්....ශ්...............එහෙනම් යමු...ශෝ එක පටන් ගන්නයි හදන්නේ..."
ශාන් එයාගේ වැම්පයර් පවර්ස් එක්ක ඉක්මනින් වන්ග් මාළිගාවේ පිටුපස දොරෙන් කාටත් හොරෙන් ඇතුළු වෙලා දවස් ගානක ඉදලා එයා ලෑස්ති කරගත්ත බඩු ටික අරගත්තා... එතන තිබ්බේ තනිකරම රිදීවලින් හදපු ආයුධ වගේම රස දියකවපු හී... ශාන්ගේ බැල්ම හිනාව තනිකරම කෲර පෙනුමක් ගත්තා....
" පපා ඔයා කරනවට වඩා හොඳට මම කරන්නම්.. මොකද උන් අත තිබ්බේ මගේ අම්මිට..
උන් අම්මිට නරකක් කරන්න හැදුවේ..
පපා අද මං අතින් අර පරට්ටි මැරෙන එක නැවැත්තුවා.. ඒකත් බොරුවක් කියලනේ පපා...
හහ්හ්හ්...
ඔයාට බෑ මාව රවට්ටන්න....
මොකද මම ඔයාගෙම පුතා...
උන් එක්ක හැප්පෙන්න ඔයාට වඩා හොඳට මට පුළුවන් පපා...
ඒ අම්මි මනුස්සයෙක් නිසා අනික මම වැම්පයර් කෙනෙක් නිසා..
මට බලය වැඩී පපා මොකද මම දෙන්නෙක්....
VOUS LISEZ
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........