50 Capture - āļ…āļ¸āˇ”āļ­āˇ”āļēāˇ’

1.3K 302 71
                                    

The Vampire Spirit


ඔලුව දැනුනු අමුතුම බරක් එක්ක ශාන් එයාගේ ඇස් හිමීට ඇරියා.. ශාන්ට දැනුනේ ඇස් පිහාටුව උඩ කවුරුහරි ඉදගෙන ඉන්න තරම් අමාරුවක්....

" අහ්ම්....."

" මම මේ කොහෙද...?"

ශාන් ඇස් ඇරපුගමන් දැක්කේ එයාගේ චීනයේ එයා හිටපු කාමරේ සිවිලිම...
ශාන් එයාගේ ඇස් පියාගෙන තද කරලා ආපහු ඇරලා බැලුවා..

" මොන විකාරද..? මම මේ හීන දකිනවා වෙන්න ඕනි..මම කොහොමද චීනේ ඉන්නේ.. මම කොච්චර දුරකට ගියාද..?.."

ශාන්  ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා එයාගේ ඇස් දෙක පිහිදැම්මා...

" අහ්...මගේ ඔලුව... බෝබෝ...  ඔලුව රිදෙනවා "

ඒත් එක්කම එයාගේ බොල ඇස්වල කඳුලු පිරෙන්න ගත්තේ එක තප්පරයයි....

"නෑ  මම මේ දකින්නේ හීනයක්....
මේ.ඇත්ත නෙවෙයි ශාන්... ඔයා ඇහැරෙන්න ඕනි...

දෙයියනේ මේක හීනයක් නම් මට ඕනි මාව ඉක්මනින් ඇහැරෙන්න..."

ශාන් එයාගේ අත කොනිත්ත ගත්තම එයාට රිදුනා...

"ආව්වා....."

ශාන්ගේ පපුව හිරවෙලා එයා එයාගේ පපුව අල්ල ගත්තා...

"මගේ දරුවෝ එයාලත් නැද්ද... මං හිටපු ජීවිතේ බොරුවක් නෙවෙයි දෙයියනේ "

" නෑ.........................................මේ මොකක්ද වෙන්නේ................යීබෝ........................................................................................................................................................................................?????

ශාන්ගේ ඇස් දැක්කේ එයාගේ මේසේ උඩ තියන එයාගේ Vampire Spirit පොත...ශාන් එයාගේ නිරුවත් කකුල් බිමින් තියලා ඉක්මනින් මේසේ ලඟට ගිහින් පොත ඇරියා...

ටිකකින් ශාන් පොතේ අන්තිම හරිය පෙරලලා කියෝගෙන කියෝගෙන ගියාම එයාගේ අතින් පොත අතෑරුනේ කකුල් දෙක උඩටමයි....

" නෑ.............නෑ.....................ඒක වෙන්න බෑ...................................යීබෝ...................අනේ මගේ යීබෝ.............මට ඔයා ලගට එන්න ඕනි යීබෝ.............

ශාන් එයාගේ කොණ්ඩේ එයාගේ අත්වලින් ඇදලා කොණ්ඩ ගස් පවා ගලවලා ගත්තා... ඒ දැනෙන හැම වේදනාවකටම වඩා ඔලුව ඇතුලෙන් යුද්ධයක් වගේ දැනුනා.....

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Donde viven las historias. DescÃēbrelo ahora