The Vampire Spirit
Wang Yibo's POV
මාවල්ගේ කෑගැහිල්ලත් එක්ක මම බබාව ගහක කොලේක ඔතාගෙන අරන් ආවේ මගේ තටු දෙකෙන් වහගෙන පියාඹන්න බැරි නිසයි...
අනික නිකමට හරි මම උඩින් යද්දී වෙන වැම්පයර් කෙනෙක් එයාව දැක්කොත්.....මං ආස නෑ මගේ දේවල් දිහා වෙන කවුරුත් ඇස් කොනින්වත් බලනවට...
මම එයාව වඩාගෙන හිමීට පියාඹගෙන ආවේ එයා ඇහැරෙයි කියන බයටමයි.. කල හපන්කම්වල හැටියට විලිවහගන්නවත් අහල පහලවත් රෙද්දක් නෑ...
උඩ නිසා එයාට සීතල දැනෙනවත් වැඩි ඇති...
මම උඩින් ගිහින් කෙලින්ම WangXiao මාළිගාවේ වහලේ උඩට ගොඩබෑවේ ගෙදර කට්ටිය පහල එක යුද්ධයක් නිසයි...
මට බබාව මෙහෙම ගේ මැදින් අරගෙන යන්න බෑනේ..
මම කාමරේ වහලේ වීදුරු කවුළුව ලඟට ගිහින් බබාව වහලේ අයිනකින් තියලා කවුළුව ඇරියා..
වචනයක්වත් නොකියා හිමීට මම වවුලෙක් විදියට ශිෆ්ට් වෙලා කාමරේට ගිහින් Human Form එකෙන් බබාට ඇදුමක් කබඩ් එකෙන් ගත්තා... එහෙමම වේගෙන් උඩට ගිහින් කවුළුවෙන් උඩට ඇදුම් දාලා ආපහු Batform එකෙන් උඩට ගිහින් humanform එකට ආපහු shift වෙලා එයාට ඇදුම් ඇන්දුවා...ඒත්........
අන්දලා තිබ්බ කොලේ හොඳටම දැකලා හුරු නිසා මම ටිකක් වෙලා කල්පනා කරද්දී එක තප්පරයකට මගේ කකුල් දෙකම සීතල වෙලා ගියා......
" හෑ....හුටා මේ..මේ...මේ...මේක එදා මං ඇගේ අටවන් ආපු කොළ ජාතිය නේද.."
දෙයියනේ මේවගෙන් වහගෙන ගිහින් නේද මගේ කූට්ටන් රාජයා එළිවෙනකන් කැසුවේ....
මොකක්ද මං කරන්නේ......එයාව කසයි ද..?
මම ඇන්දුවා කියලා දැනගත්තොත් මගේ වවුල් මයිලක්වත් මේ වසවර්තියා ඉතුරු කරන එකක් නෑ....
" හරි.. මම මුකුත් කලේ නෑ වගේ ඇදුමක් අන්දලා එයාව පිහිදලා ඇදෙන් තියමු..."
ශේප් එකේ එයාව අතට අරගෙන් මම ගේ පිටිපස්සෙන් ඇතුලට ගියේ ඉස්සරහා දොරෙන් අරන් ගියොත් බබාගේ නින්ද කැඩෙන නිසයි...
ඊටත් වඩා නැඟිට්ටම එයාගේ නින්ද කෙසේවෙතත් මගේ අහිංසක වවුල් බෙල්ල ගැලවිලා යන්න පුළුවන් ...
මම පරිස්සමෙන් එයාව ඇදෙන් තියලා බ්ලැන්කට් එකෙන් එයාව වැහුවා...
පහලට යද්දී චූටි Batform එකෙන් මාවල්ගේ කොන්ඩෙන් අල්ලගෙන අදිනවා...
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........