The Vampire Spirit
♨️Wang Yibo's POV♨️
" උතුමාණෙනි චූටි උතුමාණන් ගොඩක් වේගවත්"
" ඔව් ඒ නිසා අපි දෙන්නා දෙපැත්තෙන් එයාව මැදි කරගෙන බලාගෙන යමු.. නැත්නම් මගෑරෙන්න පුළුවන් ..
මට එයාගේ ඉව තියනවා තමා ඒත් අපි දන්නෙ නෑනේ හදිසියක් උනොත්..."" හරි උතුමාණෙනි ඒත් එතුමා ගොඩක් බලවත් වගෙයි.."
" හ්ම්ම් එයා බලවත් එයා මගේ පැටියානේ.."
මාවල් කියද්දී මට දැනුනේ ආඩම්බරයක්...
මගේ පුතා ඩියුකේලියන් කෙනෙක්...
ඇහුනද මගේ පුතා ඩියුකේලියන් වැම්පයර් කෙනෙක්..එයා තමයි මේ ලෝකෙන්ම ඉන්න බලවත්ම වැම්පයර්
මගේ හිතෙන් මම උඩ පැන පැනා කෑගැහුවා...ඩියුකේලියන් කෙනෙක් සාමාන්‍යයෙන් ගොඩක් Aggressive ..
ඒ වගේම ලං වෙන්න පුළුවන් එයාට හානියක් නෑ එයා ආරක්ෂිතයි කියලා දැනෙන අයට විතරයි...
විශේෂයෙන් කලල අවස්ථාවට කලින් මාව ගොඩක් එයා Reject කරේ මම එවිල් වැම්පයර් කෙනෙක් නිසා...
මගෙම දරුවා මට වෙනස්කම් කරද්දී මම දරුණු වැම්පයර් කෙනෙක් උනත් මට රිදුනා...
ඒත් මට අමුත්තක් නොදැනුනා නෙවෙයි මුල ඉදලම..
ඒත් මට පිළිගන්න අදිමදි කරා එයා ඩියුකේලියන් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක...
ඒ මගේ ශාන් බබා මනුස්සයෙක් නිසා...
ඒත් කවුද දන්නේ එකම ආත්මය නිසා එහෙම වෙන්න පුළුවන් කියලා...ඒ නිසයි මම මාවල් මගේ දරුවා ඩියුකේලියන් කෙනෙක් කිව්ව ගමන් පැරණි පොත් ගබඩාවට ගිහින් ඩියුකේලියන්ස්ලා ගැන තියන පොතක් කියෙව්වේ...
මගේ දරුවා සම්පූර්ණ ඩියුකේලියන් වැම්පයර් කෙනෙක් විදියට බිහි උනාම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් ඒකත් දරුණු විදියට...
ඒ ගැන මම බබා එක්කත් කතා කරන්න ඉන්නේ මට මගේ දරුවා මං වගේ භයානක පිසාචයෙක් කරන්න ඕනි නැති නිසයි....ඝන වනාන්තරයෙන් අපෙන් ඈතට යන්න යන්න චූටිගේ ඇගෙන් විහිදෙන කොළ පාට එළිය නිසා අපි දෙන්නටම පොඩ්ඩට ලං වෙන්න අමාරු බවක් දැනුනා...
විශේෂයෙන් ඩියුකේලියන් කෙනෙක්ගේ බලය ලඟදි මගේ බලය මට පිටතට ගන්න බැරි වෙනවා...
හරියට මගේ මුළු ඇගේම බලය කවුරුහරි සීල් තියලා වගේ මගේ ඇගට අපහසුවක් දැනෙනවා...
මම ඒත් ඝන අදුරේ බබා එක්ක මීටර් කීපයක දුරක් තියාගෙන මගේ වැම්පයර් බලයෙන් වටේම බැලුවේ තව මම බබාට හොඳටම ලං උනොත් මට කළුවරේ පේන්නේ නැතුව යන්න පුළුවන් නිසයි..
ඒ තරම් මගේ කොල්ලගේ කොළ පාට බලය මට හොඳක් ගේන්නේ නෑ....
මට මෙහෙම හරි යන්න පුළුවන් උනත් මට දැනුනා මාවල් නම් දාඩිය දාගෙන දුර්වල වෙලා වැටෙනවා...
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........