The Vampire Spirit
උදෑසනම ශාන්ට දැනුනේ එයාගේ ගෙල පාමුල සීතල යමක් දැවටෙන බවක්.... ඒක ශාන්ට සනීපයක් වගේම සියුම් කිතියක් ගෙනාවා....
" ම්ම්ම්හ්...."
සුපුරුදු සඳුන් සුවඳ උදෑසනම ශාන්ගේ නාස් පුඩු අතරින් ඇතුලට ගොස් මනසම පිනවද්දී හදවතේ උතුරන සෙනෙහසක් පුරවගෙන ශාන් එයාගේ ඇස් හිමීට ඇරියා.. ශාන්ගේ වීදුරු කාමරේ යීබෝ නිසාම ශාන් තද දම් පැහැයකින් තිර රෙදි ඇද තිබුණා....
ඉතින් උදෑසන ඉර එළිය නොවැටෙනවා වුනත් වහලය මත ඇති වීදුරු කවුළුවෙන් ආලෝකය පමණක් කාමරය තුළට ආවා..." බෝබෝ....ම්හ්හ්... උදේම මොකද ඔයා කරන්නේ..?"
" ම්ම්ම්..මගේ අයිතිය රැකබලා ගන්නවා.."
" අහ්..?"" පැටියා දැන් සදහටම මගේ.. මට ඔයාගේ මේ සලකුණ දකින වාරයක් ගානේ දැනෙන්නේ අසීමිත සතුටක්..."
යීබෝ ආපහු ශාන්ගේ නිරුවත් බෙල්ල මත ඇති සලකුණ දිවෙන් තෙත් කරමින් හාදු තියන්න පටන් ගත්තා.. ශාන් හිටියේ ඒ පහසට මත් වෙලා වගෙයි...." අහ්හ්හ්හ් බෝ...බෝ...."
" මගේ පැටියෝ..."
" බො බෝ අනේ... ඔයා ඕක කරාම මට ඉන්න බෑනේ.."
ESTÃS LEYENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........