54 Capture - ලයිව් එක

1.3K 252 65
                                    

The Vampire Spirit

" ඩැඩී ඔන්න ආයෙ බලන්න...!"

ශාන් හිටියෙ එයාගෙ බෝලම බෝල ඇස්වල කදුලු රොත්තක් පුරවගෙනයි.. යීබෝ ශාන් ලඟ ඇද උඩ දණ ගහගෙන ශාන්ගේ පිජාමා එකත් උස්සලා රෝස බණ්ඩිය දිහා බලගෙන හිටියා..
ඒ හදවත නොසන්සුන්...
ඒ වගේම යීබෝගේ හිතට එකදිගටම මගේනේ දෙයියනේ කියන හැගීම දැනෙන්න පටන් ගත්තා...

" ඩැඩී ඔහොම බලන් ඉදලා බෑ. අත තියන්නකෝ එතකොට එයාලා පයින් ගහනවා..!"

" අහ්...?

යීබෝ  අත බඩට තියන්න ඉස්සුවත් ඒක සැරෙන් සැරේ ගැහෙන්න පටන් ගත්තා...ඒ නිසා ශාන් කරේ අත අරන් එයාගේ බණ්ඩියෙන් තියාගෙන බනී හිනාව දාපු එක...

" ඔන්න ඩැඩී.. මෙන්න මෙතන.."

" අහ්හ්...."

යීබෝගෙ කට ඇරුනේ එකපාරටම එයාගේ අල්ලට ඇඟිලිවලට දැනුනු අමුතුම පහස නිසයි . vampire evil king ගෙත් අභ්‍යන්තරයටම සතුට දැනෙද්දී යීබෝගේ එවිල් ඇස්වලින් කඳුළු ගලාගෙන යන්න පටන් ගත්තා...

" දෙයියනේ මගේ වවුල් පැටව් ටික."

යීබෝ කියද්දි ශාන් රැව්වා...

" නෑ... එයාලා මගේ.. ඒ නිසා මගේ මනුස්ස පැටව් ."

ශාන් යීබෝටත් රවලා එයාගේ බඩ ඇදුමෙන් වහගත්තා...

" හා...ම් හාම්...පැටියගේ තමයි.. කෝ ඉතින් අපි දැන් යමු කන්න.. ජෙරී ඔයාගේ කකුළුවො සුප් එක හදලලු.."

' එහෙනම් මාව ගෙනියන්න.. මගේ කකුල් දෙක රිදෙනවා "

''ඒත් බබා ඔයා කකුල් ‍රිදෙන්න කොහෙවත් ගියේ නෑනේ.."

එතකොටම ශාන්ගේ මූන තරහට රතුඋනා...

" ඊහ්...................කොහෙවත් යන්න ඕන්නෑ මගේ කකුල් රිදෙනවා මාව වඩාගෙන යන්න ඔච්චර අමාරුද ඩැඩී ඔයාට ඔයානම් අනේ මංඳා ඩැඩී මට ආදරේ නෑ.. බබාට පැටව් දීලා අමාරු උනාම ඔයා මාව අහක දාන්නවා..

මමා............ මාව අරන් යන්න මමා.... මට මේ වවුලා එක්ක ඉන්න බෑ..... !!!!

ශාන් ඇස් දෙකේ එක කඳුළු බිඳුවක්වත් නැතුවහයියෙන් කෑගහද්දී යීබෝ ක්ෂනිකවම වැම්පයර් පවර්ස්වලින් පහල කෑම මේසෙන් ශාන්ව තියලා කොන්ද කෙලින් කරගත්තේ ඉනටත් අත්දෙක  තියාගෙනයි....
එකපාරටම යීබෝ දැක්ක්කේ ශාන් ආපහු ගිනි පිටවෙන ඇස්වලින් එයා දිහා බලාගෙන ඉන්නවා...

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now