52 Capture - park joon

1.2K 278 59
                                    

The Vampire Spirit





"කවුද..?"

" මගෙ ජූන් ... එයා එයා අර ලිදේ....අපි එයාව ගොඩට ගත්තා උතුමාණෙනි ඒත්...... ඒත් එයා මැරුණු විදිය අපි කාටවත් හිතාගන්න බෑ..  එයා සාමාන්‍ය වැම්පයර් කෙනෙක්නේ.
අඩුම තරමේ මැරුනේ කොහොමද කියන සලකුණක්වත් නෑ..උතුමාණෙනි මගේ දරුවා....."

" කවුද ජූන්..??

" Park joon උතුමාණෙනි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

" Park joon උතුමාණෙනි. මගේ දරුවා "

කාන්තාව ඉකි ගහ ගහා කියලා බිම වැටීගෙන තවත් ඇඬුවා.. යීබෝගේ ඇස් කේන්තියෙන් පිරුනේ එයාගේ සීමාවේ එයාට ඉහලින් ගිහින් ඒ කියන්නේ Wang Clan එකට ඉහලින් යන්න තාම කෙනෙක් නැති නිසයි....

* [ wang clan- wolf Pack * - සමාන අදහසක්.. පසුවට විස්තර කරන්නම්....]

" හොඳයි... මගේ Clan එකට ඇවිත් මගේ කෙනෙක් මරන්න තරම් කාටද හයියක් තියෙන්නේ කියලා බලමුකෝ..."

යීබෝ එයාගේ Half Vampire Form එකෙන් එයාගේ රතු ඇස්වලින් නොපෙනන සලකුණු හොයන්න පටන් ගත්තා.
ශාන්ට ඇහුනේ එයාගේ ඩැඩීගේ දත් එකිනෙක ගැටෙන සද්දේ...

(((හරියට අර අපරාධ අංශවල අය බ්ලඩ් බලන්න ලුමිනස් ටෝච් එකක් අල්ලන්නේ ඒ වගේ බෝගේ වැම්පයර් රතු ඇස්.. ලේ සළකුනු හොයන්න පුළුවන්  )))))

" ඩැඩී...දත් ටික ඩැඩී ගෙවෙයි.. ගෙවුනම ලේ බිව්වා කියලා නෑ පනුවො කනවා...!.."

" මොකක්..."???

" නෑ මං මේ නිකමට... අර ලස්සන දිග එක ගැන දුක් උනා.."

" අහ්හ්හ්හ්???"

" නෑ ඩැඩී මං කිව්වේ ලස්සන දිග දත් ගැන.. හිතන්න එපා ඩැඩී... ඔය වවුල් මොලේ වැඩිය වෙහෙසන්න හොඳ නෑ ඩැඩී අපි යන්.."

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Onde histÃŗrias criam vida. Descubra agora