The Vampire Spirit - මාස 5 කට පසුව
" අම්බෝ බේරගන්න..............දිදී...............උතුමාණෙනි අනේ.............."
මාවල් හිටියේ මිදුල මැද වැලිගොඩේ.. මාවල්ගේ කොණ්ඩ ගස් තිබ්බේ චූටි උතුමාණන්ගේ කටේ..
ඔලුවට කකුලත් තද කරගෙන ඉද්දී මාවල් හයියෙන් කෑගැහුවේ වේදනා ගෙන දෙන කෙස් වැටිය නිසයි....මේ අතර ශාන් දුවගෙන මිදුලට එන්න කලින් යීබෝ වලිය බේරන්න ගිහින් චූටි වවුල් කකුල්වලින් පාරවල් තුන හතරක් මූන රතුවෙන්නම කෑවා....
" ඌහ්...බබා.........බේරගන්න.."
චූටි උතුමාණන් එක අතකින් යීබෝගේ නහය හයියෙන් මිරිකගෙන අනික් අතින් මාවල්ගේ කෙස් හපාගෙන හිටියා....
" චූටී.......................දැන්ම තාත්තිවයි මාමිවයි අතෑරියේ නැත්නම් මම ඔයාට දෙන කිරි ටිකත් නංගිටම දීලා දානවා...!"
ක්ෂණිකවම පියාඹගෙන ආපු චූටි උතුමාණන් කෙලින්ම ශාන්ගේ අත් දෙකට වැටුණේ මිනිස් ස්වරූපයට හැරිලයි....
ශාන් චූටි උතුමාණන්ව දෝතට අරගෙන මාවල් යීබෝ දෙන්නා දිහා බැලුවේ රවලා.... දෙන්නම මූනට මූන බලාගෙන හිනාවෙලා බිමින් නැඟිට්ටා...
" දැන් දෙන්නත් එක්ක යන්න ද හැදුවේ.. නැත්නම් මගේ චූටිටට මෙහෙම තරහා යන්නේ නෑ...
( වවුල් පැටව් දෙන්නා. බලන්න කොළ පාට ඇස් මාරම ලස්සනයි නේ....😍 TuTu මට එඩිට් කරලා දුන්නේ♥️♥️ තැන්කූ බේබී )
" අහ්.....හී....මේ..මේ....මේකයි දිදී ඉතින් අපි..... අපිට ස්කොට් කෝල් එකක් දුන්නා මේ දවස්වල අමුතුම මිනීමැරුම් කීපයක් වෙනවා කියලා... ඉතින් අපි ටිකක් ඒක හොයලා එන්න හැදුවේ..."
CZYTASZ
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanfictionāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........