The Vampire Spirit
" ඒ ඔයාගේ Boyfriend ද..?"
ජින්ලිගේ එහා පැත්තේ හිටපු කියාරා ඇහුවම ශාන් හිනාවෙලා ඔලුව වැනුවා...
" ජින්ලි මට සියන් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔයා කැමතිද මෙහාට වෙන්න..?"
" ඔහ්..ශුවර්.."
එක පෙලට සියන් ජින්ලි වගේම කියාරා වාඩිවෙලා හිටියත් කියාරාගේ හිතේ තිබ්බ සැලසුම ඉක්මනින් ක්රියාත්මක කරන්න කියාරා ශාන් ලඟට එන්න ජින්ලිව මායාවකට හසු කරගත්තා....
ශාන් පුදුමයෙන් වගේම සැකයෙන් කියාරා දිහා බැලුවා...ශාන් කියාරාව දැක්ක දවසේ ඉදලම කියාරා ගැන ශාන් දැනුනේ නිකන් කියාරගෙන් එයාට හානියක් වෙයි වගේ හැඟීමක්....කියාරා ලස්සන වගේම ආකර්ශනීය උනත් ශාන්ගේ හිතට කියාරාව ඇල්ලුවේම නෑ...( කියාරා - අමරණීය වැම්පයර් ජීවිතයක් ලබාගන්න රොකී යටතේ වැඩ කරනවා ඒ වගේම මෙයාගේ අම්මා මායාකාරියක්.. ඒත් මෙයාට මායා බලය පිහිටලා නෑ..ඒ නිසා මෙයාට ඕනි අමරණීයත්වය වගේම බලය..... )
"ඔව් කියන්න ....'.....'..?
" කියරා ස්මිත්... "
" අහ්.??"
" මගේ නම කියාරා ස්මිත්...නයිස් ටු මීට් යූ සියන්.."
" අහ්... හා...හ්...හා.....නයිස් ටු මීට් යූ ටූ..."
ශාන් ඒ තරම් පැහැදීමක් නැති හිනාවක් දාද්දී කියාරා හිත යටින් ශාන්ට හිනාවුනා..
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........