60 Capture - මෙහෙයුමක්

1.1K 279 114
                                    

The Vampire Spirit

Wang Yibo's POV....

" ඉතින් අපිට පුළුවන් ඔයාලගේ මාවල්ව හොයාගන්න...හැබැයි එක කොන්දේසියක් තියනවා. ඔයා ඒකට කැමති නම් අපි ඔයාට පැය 72ක් ඇතුලත ඔයාගේ ගගාව හොයලා දෙනවා මිස්ටර් යීබෝ.."

ඩෙරික් මගේ නම කියනවා වගේ ඇහුනත් මම වෙන දෙයක් නිසා සෑහෙන්න නොසන්සුන් උනා....
ඒ රවුම් මූනක් තිබ්බ කඩවසම් වයස 18ක් වගේ පේන කොල්ලෙක් නිස්...
ඒ කොල්ලා අතේ තිබ්බේ ට්‍රේ එකක් ඒක උඩ වයින් බෝතලයකුත් තිබුණා.
ඒත් ඒ කොල්ලා එද්දිම මාව නොසන්සුන් වෙලා මාව පාලනයෙන් ගිලිහෙනවා වගේ මට දැනුනේ........

ඒ වයින් බෝතලයෙන් ආවේ Strong FRESH blood සුවඳක්...
ඒ සුවඳ තව තවත් මට දැනෙද්දී මගේ Vampire Nerves ඇවිස්සෙන්න ගත්තා...
මගේ ඇස් රතු පාටට හැරුනේ උපරිම Vampire Form එකට මාරු වෙනගමන් ඇස්වටෙත් කළු වේගනයි.....
ඇත්තටම මෙච්චර කාලයක් මට මගේ බබා නිසා බ්ලඩ් නොබී පුළුවන් තරම් ඉන්න පුරුදු වෙලා හිටියා...

ඒ මම වෙන කිසිම බ්ලඩ් වර්ගයකට එයාගේ චෙරි බ්ලඩ් තරම් සෙන්සිටිව් උනේ නැති නිසයි...
මම නෝමල් අපේ පස්කට්ටුවට ගේන බ්ලඩ්වලින් දවසට එක වීදුරුවක් විතරක් ගත්තත් මම දන්නවා ඒක නිකන් මිනිහෙක් නොකා වතුර විතරක් බීලා ජීවත් වෙනවා වගේ දෙයක්..
මොකද මම වැම්පයර් කෙනෙක් විතරක්ම නෙවෙයි එවිල් කෙනෙක්...
ඉතින් මම පිපාසිත උනාම ඇතිවෙන බලපෑම නිසා මට අමාරුම උනාම එයා මට එයාගේ බෙල්ල දෙනවා එයාගෙ බ්ලඩ් ගන්න කියලා.
මට ඉවසන්නම බැරිම උනොත් ඇරෙන්න මම ආස නෑ මගේ බබාගේ ලස්සන සිනිදු සම මගේ නපුරු දත්වලින් සිදුරු කරලා දාන්න...
ඒත් බැරිම උනාම සමහර වෙලාවට මම එයාගේ කීමට එකඟ වෙනවා...
එයා නම් කියන්නේ එයා ඒකට ආසයිලු.. එයාට මම බ්ලඩ් බිව්වම දැනෙන්නේ මම එයා එක්ක සෙක්ස් කරා වගේම පහසල්ලු..
ඇත්තටම මම ඒක එහෙම ද නැත්නම් බබා මගේ හිත හදන්න කියන එකක් ද කියලා දන්නෙ නෑ...
තව මම එහෙම කරාම එයාට එයා මගේ කියන එක දැනෙනවලු...
ඇත්තටම මටත් එහෙමයි...

"එයා මගේ... "

" මගේ චෙරි මල මගේ .."

මම නොදැනුවත්වම මගේ මැණික ගැන හිතලම මගේ නාස් පිඩුවලින් ඉහලට ඇදුණු බ්ලඩ්වල සුවඳ මට අමතක වෙලා තිබුණා...
මගේ මූනේ මට නොදැනුවත්වම මූනේ හිනාවක් ඇදුනා කියලා මට දැනුනේ ඩෙරික් මගේ දිහා බලලා හයියෙන් හිනාවෙද්දියි...
මම එතකොට මොකෙද්ද වගේ එයා ඩෙරික් බැලුවා..

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now