The Vampire Spirit
.....මාස 7කට පසු.....
...
...අවසන් කොටස....
...
...
...
" අනේ ඩැඩී මට මහන්සී අනේ..."" එන්න ඩැඩී ඔයාව ගන්නම්.."
මගේ චෙරි මල දැන් ඇපල් මලක් වෙලා...
ඇත්තටම මමා අපිව හිතාගන්න බැරි විදියටයි පුදුම කරවන්නේ...
දැන් මගේ බබා බෝලයක් වගේ..
කම්මුල් දෙක ලපටි ඇපල් ගෙඩි දෙකක් වගෙයි.
මම මගේ මැණිකව පරිස්සමෙන් අත් දෙකට ගත්තා...
ගෙදර හිටියේ මමයි මැණිකයි විතරයි..
ගගාලා ඔක්කොම හොටෙල් එකේ බබාලා දෙන්නම ස්කූල් එකේ...
මේ කාලේ බබාගේ ලඟින්ම ඉන්න ඕනි කාලේ... ඇත්තටම චුටීලා ඉපදෙනකොට තිබ්බ බඩ ගෙඩිය තරමට නැතත් ඒත් ලොකු බඩක් බබාට තිබ්බා...
ඇත්තටම මම කල්පනා කලේ එයා කොහොමද එයාගේ සාමාන්‍ය වැඩ ටිකවත් කරගන්නේ කියලයි..." බබාට සාලෙන් වාඩි වෙන්න ඕනිද..?"
" ඔව්... දැන් මට tv බලන්න ඕනි..."
මම බබාව පරිස්සමෙන් සෝෆා එකේ තියලා tv එකත් දාලා දීලා ඒ ඉදිමුණ සුදු කකුල් මගේ උකුලෙන් තියාගත්තා...
" ඩැඩී... මට බඩගිනී "
එයා කාමරේ ඉදගෙන පලතුරු කූඩයකම මිදි කෑවා...පහලට ආව ටිකට එයාට තව මොනවහරි ඕනි... ඇත්තටම එයා දැන් ගොඩක් කනවා...
" මගේ පැටියට මොනවද ඕනි..?"
" චීස් පැස්ටා.."
" හරි.. ඩැඩීට විනාඩි 5ක් දෙන්න වස්තුව...එතකන් මේ පීනට්ස් ටික කන්න.."
මම එයා අතට පීනට් පැකට් එකක් දීලා කුස්සියට ගිහින් පැස්‍ටා එක හදන්න පටන් ගත්තා.. ටික වෙලාවකින් පැස්ටා හදලා එද්දී එයා පුටුවෙම නිදි...
එයා ලස්සනයි ....
හැමදාම වගේ මගේ වස්තුව ලස්සනයි .....
මම ලගට ගිහින් හිමීට ඒ ඔලුව අතගෑවා.... එයා සනීපෙට කෙඳිරිගාලා ටිකකින් එයාගේ රෝස පාට ඇස් ඇරියම මම ආදරෙන් එය එක්ක හිනා උනා....
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........