The Vampire Spirit
හා පැටියෙක් වගේ ශාන් නහය දික් කර කරා යීබෝගේ සඳුන් සුවඳ හෙව්වා..
ඒත් යීබෝ ශාන්ගෙන් ඈත් වෙලා ශාන්ට හොඳින් බ්ලැන්කට් එක පෙරවලා ශාන්ගේ කියුට් නිදි මූන දිහා තප්පර ගානක් බලාගෙන ඉදලා පහලට ගියා .." උතුමාණෙනි ,"
" එයා උඩ.. එයාව බලාගන්න. ඒත් එයා කෑගැහුවොත් ඇරෙන්න තමුසෙලා එකෙක්ටවත් කාමරේ දොර අරින්න බෑ.. ඒ වගේම එයාගේ ජනේලේ ගාව පහල කෝකටත් මුර කරනවා. මම ආස නෑ එයා හොරෙන් පැනලා යන්න ගිහින් කරදරයක් කරගන්නවට. තමුසේ එයාව උදේට ගෙදරට ගිහින් දානවා.."
" හොඳමයි උතුමාණෙනි "
" අහ්..තව එකක්.. මගේ බූබූව මම හොයාගත්තා... එයාව මම දානවා කාමරේ ඇතුලට ඇරෝගේ ආරක්ෂාවට.."
" මො....මො....මො...කක්ක්....බූබූ.....!!!!!!!!!!!!!!!"
" ඔව් ඇයි ප්‍රශ්නයක් ද..?"
" උතුමාණෙනි එයා මනුස්සයෙක්... බූ බූ එයාව එක කටකට කාලා දායි.."
" තමුසේ හිතුවේ බූ බූ මේ කැලේ ඉන්න ගොනෙක් විදියටද...? බූබූට දැන් අවුරුදු 2050ක්..අනික ඒ ඉන්නේ මගේ ඇරෝ නම් බූබූ කීයටවත් ඇරෝව කන්නේ නෑ..."
" ඒ......ඒ...උතුමාණෙනි ඒ ළමයා පොඩි ළමයෙක් !"
" තමුසෙ හිතුවද මම පොට්ටයෙක් කියලා.."
යීබෝ අහද්දී මාවල් කට තද කරගත්තා...
" නෑ උතුමාණෙනි සමාවෙන්න..!"
" උතුමාණන් කො..හෙ...ද...
" අමුතුවෙන් කොහෙද.. දඬයමේ... කැලේ මැද ඉන්න නාකියා මට රස කෑම ලෑස්ති කරලා ඇති..."
" අනේ උතුමාණෙනි දැන්වත් ඕක......"
යීබෝ වේගයෙන් මාවල්ගේ කම්මුල් දෙකම එක අතකට තද කරගත්තා...
" කටවහපං.....උඹලා අරූව ගෙනාවෙ මාව නෝමල් කරන්න නම් මට එහෙම ඕනි නෑ.. මොකද මිනිස් සංහතිය ගැනම මට තියෙන්නේ වෛරයක්.. මම එකා එකා මරලා ගමෙන් ගමට නගරෙන් නගරයට සුද්ද කරලා දානවා... මම මේ නපුරු එංගලන්තයට වෛර කරනවා.... ඒක මතක තියාගනින්... දැන් කිව්ව දේ කරපං..."
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........