43 Capture - අලුත් බය

1.5K 307 89
                                    

The Vampire Spirit -

කලින් කොටස කියවපු ඔක්කොම ආපහු ඒක කියවන්න ප්ලීස් මම ගොඩක් එඩිට් කරා.. තනිකරම විකාර ටයිප් කරලා ඒකේ නිදිමතේ.. ඔයාලත් කියෝලා..හී හී...


ශාන්ලා පිටත් කරලා යීබෝ වේගයෙන් ආපහු මාලිගාවට ආවා...යීබෝ ඇතුලට එනකොටත් එයාට එයාගේ චූටි පුතාගේ කෝලම් මතක් උනා...

" උතුමාණෙනි ?"

" ඔහ්.. මාවල්...කියන්න..."

" උතුමාණන් ගොඩක් සතුටින් වගේ..?"

" හ්ම්.. කොල්ලා අද ගොඩක් වෙනස්.. මට කිස් එකකුත් දීලා බැස්සේ.."

" උතුමාණන්ට විශ්වාස දේ චුටි උතුමාණන් කියලා..?"

යීබෝ උඩට යන්න ගිහිල්ලත් ආපහු නැවතුනා....

" මොකක්ද ඒ කතාවේ තේරුම..??"

" උතුමාණෙනි අපි කතා කරන්න ඕනි එන්නකෝ ඉස්සේල්ලාම වාඩිවෙමු අපි.."

මාවල් විතරක් මේසෙන් වාඩි වෙලා හිටපු නිසා යීබො වටපිට  බැලුවේ අනිත් අය කෝ කියලා....

"මයිකි ෆ්‍රෑන්ක් ෆ්‍රොක්සි මාකට් ගියා.. දිදීට බඩු ගන්න.."

යීබෝ මාවල් ඉස්සරහින් වාඩි උනාම මාවල් දෙන්නටම ග්ලාස් දෙකකට කූල් කරපු බ්ලඩ් වක්කරලා යීබෝට එකක් දුන්නා...

" උතුමාණෙනි මං කියන දේ හොඳින් අහන්න.."

මාවල් කියද්දි යීබෝ එයාගේ ලා රෝස පාට ඇස් ලොකු කරගත්තා...

" දිදීගෙයි ඔයාගෙයි බබාලා ඩියුකේලියන් වැම්පයර්ස්ලා වෙනවා...!"

" වා...............ට්................................."

යීබෝ අතින් ග්ලාස් එකත් මේසෙට අතෑරුනම බ්ලඩ් ගලාගෙන මේසේ දිගේ ගියා.. මාවල්ගේ කට කොනින් ඇදුනේ අමුතුම හිනාවක්....

" ඒත්..........ඒත්........

" දිදී මනුස්සයෙක්නේ...  උතුමාණන් හිතපු දේ මමත් හිතුවා..."

" එහෙනම්..?

" එයාගේ ආත්මය ඇරගෝන් උතුමාණෙනි එත්කොට ඇරගෝන්ගෙයි ඔයාගෙයි දරුවො ඩියුකේලියන්ස්ලා.. "

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now