#තුන්වන_කොටස 💜️

5.3K 625 11
                                    

වැඩ ඔක්කොම ඉවර කරලා බලද්දි පාන්දරටත් ලගයි.. ඇගට දැනුනෙ වෙනදට වාඩා මහන්සියක්. දේව් එක්ක චැට් එකක් දාන්න ඔනේ නිසාම වෙලාසන ඉක්මනින් වැඩ ටික ඉවරයක් කරලා දැන්මා. මොකද මම නොදන්න ගොඩක් දේවල් දේව් දන්නවා...
ඇත්තටම පිරිමි ගැන ඉන්ටර්ස්ටින් එකක් මට නැතුවට දේව් නම් සල්ලි හොයන්න කිය කියා ඌට කතා කරන උන් එක්ක ඌ යනව... ඒක උගේ වරදක් නෙවෙයි.. ඌට නංගියි මල්ලියි ඉන්නව. ඌටත් අම්ම විතරයි. ඌ පවුලම නඩත්තු කරනව. එහෙම එකේ ඌ සල්ලි හොයන්න මහන්සි වෙන එක ගැන මට ප්‍රශ්නයක් තිබ්බෙ නෑ..

"උබ ඉවරද.."

"ම්.. ඔව්... යමන්ද.."

"ට්‍රාන්ස් පොර්ට්..."

"ඒක එනකොට බැරිය. අපි යමන්.. පැයක්වත් යයි ඕක එන්න.."

අපි පාර දිගේ පයින් ආවේ කඩේකින් තේ එකකුත් ගහලමයි. දේව් සිගරට් එකක් පත්තු කරන් බිබී ආවා. මමත් ඌ එක්කම අඩිය තියලා බොඩිමට යන පාර දිගෙ ආවා..

"මොකද්ද උබට කියන්න තියනවා කිව්වෙ.."

"නෑ ලොකූ කේස් එකක් නෙවෙයි.."

"පොඩි එකක් හරි කියපන්කො.."

"නෑ මේ.. අර පොර බං.. එදා උබ කිව්වෙ.."

"මොන.. අර සන්ග්ලාස් දාන සගාද.."

"ඔව් ඔව්.. "

"ඉතින්.."

"නෑ. ඌ අද යද්දි මහ අමුතු කතාවක් කිව්ව.."

"මොනාද කිව්වෙ.."

"මට හරියට මතක නෑ.. ඌ කිව්වා කලින් කාල නැහැලු, රස බලන්න ඔනෙලු.. ලැස්ති වෙලා ඉදහංය.. මොකද්ද මගුලක් කිව්වා..."

"අඩේ සිරාවට.. මේ මම ඌ ගැන ටිකක් හොයලා බැලුවා ශෙවෝන්ගෙන් එහෙම.. ඌ හොද අත්තක්ලු බං.."

"අනෙ මේ මට එවයින් වැඩක් නෑ, අහන්පන්කො.. ඌ මොනාද බං ඒ කිව්වෙ කියලා මට තෙරෙන්නෑ.. ඌ හොදටම බීලා ඉදියේ.."

"මෙහෙමයි.. මම උබ එක්ක කතා කරන්න ඉදියෙ, වෙලාවක් උනේ නෑ..
අහපන්කො.. එතනට එන සබ්ජෙක්ට් උන් ඔක්කොම උබට සීන් කරනව ඇති.. මට ගොඩක් වෙලාවට ඒක නෝට් වෙලා තියනවා.. උබට මතකද එදා අර ඩාන්සින් ෆෝ එකේ නටපු එකා.."

නෙගටිව් 💜️Where stories live. Discover now