#විසිහතරවන_කොටස 💜️

4.9K 495 22
                                    

"මට තෙරෙන්නෑ සර්..ඇයි මේ වගේ දේව...ල්.."

මට කියන්න උනේ එච්චරයි.. සර් මගෙ ඉණ වටේ අතක් දාගෙන මේ හැමදෙයකම නොතේරෙන නිසාම, ඒ ගැන අහලා වචන ගලපපු මගේ තොල් අල්ල ගත්තෙ මහා වැරැද්දක් කරපු එකෙක් ගානට.. එක අතකින් මාව ඇඟටම හිර කරලා අල්ල ගන්න ගමන් අනිත් අතින් පුළුවන් විදිහට සර් සර්ට් එකේ බොත්තම් එකින් එක ගලවල දැන්මා. ඒ හැමදෙයක්ම මම දරාගෙන ඉදියේ ආසාවෙන්ද නැද්ද කියන්න මම දන්නෑ.. ඒත් මම හිටියා සර්ටම හිර වෙලා. බොත්තම් සේරම ගලවලා නිදහස් උන අතත් අගෙ අනිත් පැත්තෙන් යවලා මාව අඩියක් ඉස්සෙන්න ඇඟට තද කර ගත්තා..
සර් මාව අරන් යන්නෙ ඇඳට බව දැනගත්තම නිදහස් උණ තොල් ආයේ සර්ට විතරක් ඇහෙන්න මැතිරුවා..

"සර්.. අපි යං.."

"ඇයි බං හදිස්සි.."

"යමු සර්.."

"දැන් උබේ ඇන්ටිවත් මොකාවත් එන්නෙ නෑ මාව නවත්තන්න.."

"අනෙ...ප්...ප්..ප්...ප්.."

"කට වහන් හිටියෙ නැත්තම් මම උඹව මරණව.."

මම හිත හදාගත්තේ එකපාරක් උන දේ ආයේ වෙන්න යන බව දන්න නිසා.
සර් මාව ඇතට තල්ලු කලේ හෙමින්. ඒ උනත් ඇඟට පණක් නැතුව වගේ මම ඇදට දඩස් ගාලා වැටුනා.. සර් කට කොණකින් හිනා වීගෙනම මං දිහා බලන් ඇඟටම, අතේ මසල්ශ් වලටම හිර උන ෂර්ට් එක ගලවලා දැන්මේ ඇඳ විට්ටමට.. මට ඒ ඇස් දිහා බලන්න බැරි කමක් දැනුනා. මම වෙන කොහෙ බලන්නද.. වැහුන දොරත්, හෙමින් කැරකෙන ෆෑන් එකත්, පිළිවෙලට ලස්සනට හදපු කාමරයත්, මේ සේරම එක්ක බලද්දි මට මතක් උනේ හොටෙල් රූම් එක.. එදයි අදයි බලද්දි මේ කමරේ දැන් වෙන මොනවද අඩු.. හැමදේම සම්පූර්ණයි.. ගිවන්ත සර්ට කොයිතරම් අවනත උනත් ඒ දේට ආයේ සැරයක් මූණ දෙන්න මම හිතලවත් නෑ.. ඒ නිසා වෙන්න ඇති මට බයක් දැනුනේ..

මම ආයෙම සර් දිහා බැලුව.. යට ඇදුමත් නිල්පාට වාටියකින් පෙනෙද්දි, ඒ අතරේ ගලව ගත්ත බෙල්ට් එක කලිසමේ එල්ලි එල්ලි තියෙද්දි, බඩ හීන් කරලා කලිසමේ හක් එක ගලවද්දි මට දැනුනේ එවෙලේ නම් බයත් එක්ක ආව තරහක්..

"එපා සර්.. අපි යං.. මට යන්නොනේ.."

"ඇයි බං උඹ බයවෙලා.."

නෙගටිව් 💜️Where stories live. Discover now