දවස් කිහිපයක් මගෙ ජිවිතේ නම් වෙනසක් නැතුව බොඩිමෙ දවල් වරුවයි, ක්ලබ් එකේ රෑ වරුවයි විදිහට ගෙවිලා ගියා.. ගිවන්තත් එයාගෙ යාලුවො ගැන්සියත් ඒ සිද්දියෙන් පස්සෙ ක්ලබ් කට ආවෙ නෑ. සල්ලි තියන මිනිස්සුන්ට අපි වගෙ පොඩි උන් අල්ලගෙන මොනා කරන්නද බං... දේව් එක්ක මම ඒ ගැන කතා කරන හැම වෙලාවකම අපේ අවසාන උත්තරේ විදිහට හිත හදා ගත්තේ එහෙම..මේ විශේෂයක් නැති දවස් ටික ගෙවිලා. විශේෂයි කියලා මට හිතුන දවසක් තිබ්බා..
උදේ ඉදන්ම චුරු චුරුව.. උදේම ඇවිත් නිදා ගන්නැතුව 9ට විතර කාලම නිදා ගත්තෙ ලොකු නින්දකට අපි දෙන්නම ආස උන නිසා එලියේ වැස්සත් එක්ක..
"කෝමද මේ වෙලාවට ශෙවෝන් හිටියා නම්.."
"ඒ මොකෝ ඔලුව දාලා බලන්න වත් හිතුනද ඒක අස්සෙ..."
"අඩේ ඒම කියන්නෙපා බං.. මට ඒකි දැක්කම මක්කදෝ වෙලා යනවා..."
"එහෙම වෙන්නෙ උබ කොළු කාරයෙක්නේ ඒකයි..."
"අනෙ මේ පලයං යන්න.."
"අහ් බොරුද.. උබට බැරි නිසා එහෙම හිතෙනව ඇති.."
"බෑ කියන්නෙ උබ හිතුවද මම උන් එක්ක ගිහින් පු# දෙනව කියලා.. මට ඕනෙ සල්ලි.. කවුද බං අපිට ගහන්න දීලා සල්ලිත් දෙන්නේ.."
"හරි හරි ඕන පු#ක්.. නිදා ගනින්.. මරු වැස්ස..."
"එන්නද තුරුල්ලට.."
"ශෙවෝන් ඉන්නෙ උබට.."
"දැන් නෑනේ.."
"වරෙන් පයින් දෙන්නෙ.. ඇදෙන් වැටෙන්න..."
"ඒක නෙවෙයි.. වෙලාවකට හිතෙනව ගිවන්ත පව් කියලා බං.."
"ඒ මොකෝ ඒ..?."
"නෑ ඉතින් සල්ලි තිබ්බට ඌට වැඩක් නෑනෙ.."
"ඒ කිව්වෙ..?"
"ඌට උබෙන් මොකුත් කර ගන්න බැරි උනානේ.. දැන් පැත්ත පලාතකවත් එන්නෙත් නෑ.."
"ම්.. වෙලාවට බං, ඌට ඕනෙ උනේ හු#ලා මාරු වෙන්න.."
"ඌ පව් කිව්වෙ ඒකයි, උබ දැක්කම නම් මටත් එහෙම හිතෙන එකේ.. ඌට නොහිතුනොත් තමා පුදුමේ.."
"ඌ එහෙමමත් නෑ නේ.."
"ඒ කිව්වෙ වෙන උන් දිහා බලන්නෙද?"